සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    බැංකු ගැන දාන්න, මේ Field එකේ ඉන්න ය පොඩ්ඩක් කියන්නකෝ මේ ගැන.

    1.මට දැනගන්න ඕන බැංකුවේ Permanent OD පහසුකමෙන් හරියටම වෙන්නේ මොකක්ද කියල ?

    2. මගේ ව්‍යාපාරයේ වියදම් වලට හරියටම මාසෙකට ලක්ෂ 4 වගේ ඕන, එත් ඒ මුදල අවශ්‍ය වෙලාවට ලැබෙන්නේ නැහැ. අන්න එහෙම වෙනකොට මට පුළුවන් ද OD එකෙන් සල්ලි අරගෙන සල්ලි ලැබුනට පස්සේ ඒ මුදල අදාල පොලියත් එක්ක බැංකුවට දාන්න ?

    3.POD එකක වාසි අවාසි මොනවද ?


    දැනට අවශ්‍ය වෙලාවට මුදල් ඕන වුනහම සමහර දවස් වලට පොලියට ගන්නවා 5% මාසෙකට.එක පාඩුයි.එහෙම නැතුව මේ වැඩේම Bank OD එකකින් කරගන්න පුලුවන් ද ?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්න විදිහට...

    උඹට පර්මනට් ඕ ඩී එක ගන්න ඒ වෙනුවට ඇපේට වෙන ඉතුරුම් ගිණුමක් ( ඕ.ඩී. ලිමිට් එකට සමාන) තියෙන්න ඕනි.. ඒක ලින්ක් කරල තියෙන්න ඕනි ඕ ඩී ගන්න එකවුන්ට් එකත් එක්ක..
    උඹ ගෙවුවෙ නැත්නන් අර එකවුන්ට් එකෙන් කපා ගන්නවා..

    ඕ ඩී එක හොදයි ඉතින්.. පොඩි චාර්ජ් එකක් ගන්නවා.. උඹට මාසෙට 2000 ක් විතර ගනී ඕඩී චාර්ජ් කියලා..
    උඹට නිදහසේ මාසෙ ඇතුලත ඒ ඕ ඩී ගාන යූස් කරන්න පුලුවන්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකයි සීන් එක..
    උඹට එකවුන්ට්ස් තියෙන බැංකුවෙන් උඹට පුළුවන් මැනේජර්ට කියලා TOD එකක් ගන්න..
    ඒ කියන්නේ ටෙම්පරි ඕ ඩී එකක්..
    ඒවට ඇප ඕන නැහැ.. රික්වෙස්ට් ලෙටර් එකක් විතරයි දෙන්න ඕන..
    මැනේජර් ශේප් නම් දවසෙන් දෙනවා..
    POD වලට ඇප තියන්න ඕන, ප්‍රොසෙස් එකට අනිවා මාසයක්වත් යනවා..
    පී ඕ ඩී එකට පොලිය අඩුයි, ටී ඕ ඩී වැඩියි,
    තව ඕන දෙයක් අහපන්, කලිනුත් උඹට කිව්වා වගේ මතකයි මේ ගැන
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Samanyayen Permement OD denne Morgage Bond ekakata against. Api hithamu umbata 1 million wage one kiyala. Ethakota umbata business ekata land ekak or building ekak thiyenawanam eke value ekata against karala POD ganna puluwan.


    Dan nam habai bank walin POD TOD ehema denne kaleka indan inna honda history ekak thiyena ayata witharai.


    POD eka gaththth umbata puluwan e balance eka wenakan account eken cheques liyanna. Return wenne na. Mata mathaka widihata OD interest eka 17.5% p.a wage. (hariyata Sure na).
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    අපි මෙහෙම හිතමුකෝ. මන් POD එකක් හදාගත්තොත් එකේ Limit එක ලක්ෂ 10 නම්,


    මම 2020 March 1 Cheque එකකින් ලක්ෂ 5 ක් ගන්නවා. OD එකෙන්.


    ඊට පස්සේ 2020 April 1 වෙන කොට මම ගත්ත ලක්ෂ 5 යි, තව රු.500000 ට අදාල පොලී මුදලයි දැම්මහම හරි නේද ? POD Interest Rate එක 17.5 නම් අවුරුද්දට. මට ලක්ෂ 5 කට මාසෙකට ගෙවන්න වෙන්නේ රු.7300 නේද පොලිය ? වෙන මුකුත් කැපෙන්නේ නැහැනේ මාසේ ගානේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    I think a TOD has a time limit to settle. I do have a permanent overdraft facility with the BoC, only if overdrawn it keeps accumulating monthly interest charges plus a fee till you pay it. No time limit.
     

    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    POD ekak mark karanna nam bank ekata security ekak denna thiyanna oona.eka property ekak,FD ekak,Savings deposit ekak wenna puluwan.Property ekak nam valuation eken 65% OD limit ekak widiyata yanna puluwan.eth limit eka illana ganama denne na.account turnovers ,actual business income ekath ekka balala thama denne.property agaist yaddi legal charges,valuation charges gewanna wenawa mortgage bond eka karaddi.Mekata tika dawasak yanwa.Dan rate eka yanne 14% p.a.OD eka use karana amount ekata witarai interest yanne.

    Cash deposit ekak against yanawanam deposit value eken 90% ganna puluwan.eka awelema karaganna puluwan. interest eka deposit eke interest ekata wada 3% wage wadi wenwa.

    TOD ekak ganan nam kalayak bank ekath eka ganadenu karala thiyenna oona.eka 30days,60days,90days walata denwa.security eka wdiyata bank eka ganne agreement eka.dan rate eka 20%-24% p.a wenwa
     
    • Like
    Reactions: jay-shan