apparently that’s not enough for him..i say ''thanks" after i get any help....
තෝ මොනාද මේ කියවන්නේ?නිකන් අප්සට් කථා කියන්න එපා
කෙනෙක් උදව්වක් ඉල්ලපුවාම අපි එයාගෙන් ආය උදවු ලැබෙයිද කියලා බලාපොරොත්තු වෙන්න හොද නෑ
අනික මේකේ රෙජිස්ටර් වෙච්ච පරණම අයත් ඉන්නවා උදවු ඉල්ලගෙන විතරක් එන
අපි හැමෝටම එක විදිහට උදවු කරමු
මෙයාලට උදවු කරන්න බෑ කියලා කෙනෙක්ට හිතෙනවනම්
එයා උදවු නොකර ඉන්න
අනිත් උන්ටත් එහෙම කියන්නේ නැතිව
අපිට වගේ දවසම මේකේ එල්ලිලා ඉන්න හැමෝටම වෙලාව නෑ
උදවු කරන්නත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා
මෙතන තියෙන්නේ තෝ කියන

ඇයි තෝනේ කියලා තියෙන්නේ අනිත් උන්ටත් උදවු කරන්න එපා කියලාතෝ මොනාද මේ කියවන්නේ?මෙතන තියෙන්නේ තෝ කියන
කෙහෙල්මලක් නෙවේ බෝල..![]()
අනේ මේ තෝ දැන් මෙතන සමනළීට පෙන්න දෙන්නේ නැතුව පල..![]()
අන්න අන්න ඉතින් පූසා රොන් එනවා.එහෙනම් උබ මේකේ දාපුඇයි තෝනේ කියලා තියෙන්නේ අනිත් උන්ටත් උදවු කරන්න එපා කියලා
තොට ඕනිනම් දීපන්
ගනීද කියලා තමයි සැක
තොපි වගේ පඩත්තරයෝ හින්දා තමයි එලකිරි සවුත්තු වෙන්නේ

අපෝ දානවා ඕනිතරම් ෆන් එකටඅන්න අන්න ඉතින් පූසා රොන් එනවා.එහෙනම් උබ මේකේ දාපු
පදත්තර පොස්ට් ටිකක් මම මෙතන පත බැන්නද?
ඔතොකොට බලාගන්න පුළුවන් කව්ද පඩත්තර කියල![]()
උඹ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපං. පේන්නෙ නැද්ද මෙතන වලියක් යනවා ? මැදට පැන්නොත් උඹටත් පොලු පාරක් වදී.menoooooooo
http://www.cbsl.lk/cbsl/annual_accounts_index.html
rep1wath dela yanna hode

අන්න අන්න ඉතින් පූසා රොන් එනවා.එහෙනම් උබ මේකේ දාපු
පදත්තර පොස්ට් ටිකක් මම මෙතන පත බැන්නද?
ඔතොකොට බලාගන්න පුළුවන් කව්ද පඩත්තර කියල![]()
නිකන් අප්සට් කථා කියන්න එපා