bank report

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නිකන් අප්සට් කථා කියන්න එපා
    කෙනෙක් උදව්වක් ඉල්ලපුවාම අපි එයාගෙන් ආය උදවු ලැබෙයිද කියලා බලාපොරොත්තු වෙන්න හොද නෑ
    අනික මේකේ රෙජිස්ටර් වෙච්ච පරණම අයත් ඉන්නවා උදවු ඉල්ලගෙන විතරක් එන
    අපි හැමෝටම එක විදිහට උදවු කරමු
    මෙයාලට උදවු කරන්න බෑ කියලා කෙනෙක්ට හිතෙනවනම්
    එයා උදවු නොකර ඉන්න
    අනිත් උන්ටත් එහෙම කියන්නේ නැතිව
    අපිට වගේ දවසම මේකේ එල්ලිලා ඉන්න හැමෝටම වෙලාව නෑ
    උදවු කරන්නත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    128979588954751637.jpg
     
    තෝ මොනාද මේ කියවන්නේ?:lol: මෙතන තියෙන්නේ තෝ කියන
    කෙහෙල්මලක් නෙවේ බෝල..:lol:
    අනේ මේ තෝ දැන් මෙතන සමනළීට පෙන්න දෙන්නේ නැතුව පල..
    :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෝ මොනාද මේ කියවන්නේ?:lol: මෙතන තියෙන්නේ තෝ කියන
    කෙහෙල්මලක් නෙවේ බෝල..:lol:
    අනේ මේ තෝ දැන් මෙතන සමනළීට පෙන්න දෙන්නේ නැතුව පල..
    :lol:
    ඇයි තෝනේ කියලා තියෙන්නේ අනිත් උන්ටත් උදවු කරන්න එපා කියලා
    තොට ඕනිනම් දීපන්
    ගනීද කියලා තමයි සැක
    තොපි වගේ පඩත්තරයෝ හින්දා තමයි එලකිරි සවුත්තු වෙන්නේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි තෝනේ කියලා තියෙන්නේ අනිත් උන්ටත් උදවු කරන්න එපා කියලා
    තොට ඕනිනම් දීපන්
    ගනීද කියලා තමයි සැක
    තොපි වගේ පඩත්තරයෝ හින්දා තමයි එලකිරි සවුත්තු වෙන්නේ
    අන්න අන්න ඉතින් පූසා රොන් එනවා.එහෙනම් උබ මේකේ දාපු
    පදත්තර පොස්ට් ටිකක් මම මෙතන පත බැන්නද?
    ඔතොකොට බලාගන්න පුළුවන් කව්ද පඩත්තර කියල:lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අන්න අන්න ඉතින් පූසා රොන් එනවා.එහෙනම් උබ මේකේ දාපු
    පදත්තර පොස්ට් ටිකක් මම මෙතන පත බැන්නද?
    ඔතොකොට බලාගන්න පුළුවන් කව්ද පඩත්තර කියල:lol:
    අපෝ දානවා ඕනිතරම් ෆන් එකට
    ඒත් මේවාගේ පල් වැඩ කරන්නෑ යකෝ...
    උදවු ඉල්ලුවාම උදවු කරන්න එපා කියන්න තෝ මොකාද?
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අන්න අන්න ඉතින් පූසා රොන් එනවා.එහෙනම් උබ මේකේ දාපු
    පදත්තර පොස්ට් ටිකක් මම මෙතන පත බැන්නද?
    ඔතොකොට බලාගන්න පුළුවන් කව්ද පඩත්තර කියල:lol:

    umbene ban mulinma moda joke ekak daala thiyenne udaw karanna epa arakada mekada kiyala??
    e mokadda e??
    :S
    fun ekatada ehema kiwwe..
    sirawata da??
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නිකන් අප්සට් කථා කියන්න එපා
    කෙනෙක් උදව්වක් ඉල්ලපුවාම අපි එයාගෙන් ආය උදවු ලැබෙයිද කියලා බලාපොරොත්තු වෙන්න හොද නෑ
    අනික මේකේ රෙජිස්ටර් වෙච්ච පරණම අයත් ඉන්නවා උදවු ඉල්ලගෙන විතරක් එන
    අපි හැමෝටම එක විදිහට උදවු කරමු
    මෙයාලට උදවු කරන්න බෑ කියලා කෙනෙක්ට හිතෙනවනම්
    එයා උදවු නොකර ඉන්න
    අනිත් උන්ටත් එහෙම කියන්නේ නැතිව
    අපිට වගේ දවසම මේකේ එල්ලිලා ඉන්න හැමෝටම වෙලාව නෑ
    උදවු කරන්නත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා

    බොක්කෙන්ම පිළිගන්නවා පූස්............
    ඇට නැති දිවෙන් මොනාද බන් කියන්න බැරි................
    ගනන් ගන්න එපා..........
    උඹලා වගේ උන් ඉන්නකන් තමා මේ වගේ තැං ලස්සනට දුවන්නේ.................
    තම තමන් වපුරන දේ තම තමන් විසින් නෙලාගනු ලැබේ..................
    එලමකිරි ෆිට් එක...................