Bank reserved amount

deltamoon

Active member
  • Mar 6, 2007
    246
    155
    43
    බැංකුව අපේ account එකෙන් reserved amount කියල ගානක් වෙන් කරන් ඉන්නවා. මොකද්ද ඒ. එහෙම දෙයක් කරන්න බැංකුවට legally පුලුවන්ද.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113

    බැංකුව අපේ account එකෙන් reserved amount කියල ගානක් වෙන් කරන් ඉන්නවා. මොකද්ද ඒ. එහෙම දෙයක් කරන්න බැංකුවට legally පුලුවන්ද.
    Current Account එකකින්ද ?
    ------ Post added on Aug 7, 2023 at 2:34 PM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Puluwan.Gana kiyannako podi ganak neda.Loku ganak nam eka apeta thiyal loan credit card wage mona hari nathnam samaharawita gift oya new year walata dena ewa wage amount hold karala aran athi.Godak banks unge wade hariyata karanawa unge agreement eka athule minissu thamaye anaganne financial knowledge adukamin.Eta passe bank walata baninawa.But samahara finance company nam balu wada karanawa.🙂
     
    • Like
    Reactions: deltamoon