payoneer account එක් හදාගන්න bank statement ගන්න ඕන.සාමාන්‍යෙන් දෙන්නේ එක මාසෙක වගේ කිව්ව නිසා එක මාසෙක ගන්න බැලුවේ.ඒත් මගේ එක මාසෙක ඉතින් තියෙන්නෙ පඩිය වැටිච්ච එකයි මම ඒකෙන් ටිකක් ගත්ත එකයි තමයි.පේලි දෙකක් තුනක් වගේ නෙ බන්.ඒක අවුල් ද?