Com Bank Digitel එකේ Bank Statement Download කරන්න Active කරලා නැහැ
Hotline එකට Call කළාම කියනවා Account එක Bank Statement Account එකකට හරවන්න ඕනේ කතාවක්
මම ඇහුවා 2024-04-01 ඉදලා 2025-03-31 වෙනකම් Bank Statement ගන්න බැරිද කියලා , ශාකාවට ගිහින් ගන්න කිව්වා පිටුවකට රු 350 ගන්නවා කිව්වා.
මේක රු 350 ගානේ දෙන්න ගියොත් කියක් ගෙවන්න වෙයිද කියන එක තමා මට ගැටළුව මම වැඩියෙන්ම Use කරන්නේ ඒක නිසා.
මේක PDF විදියට ගන්න ක්‍රමයක් නැතිද ? Customer Care එකෙන් ඇහුවට හරි පිළිතුරක් ලැබුනේ නැහැ