මම නම් බෑන්ක් පැත්ත පලාතෙ යන්නේ නෑ ඔය පොලිම් වල කාලේ කන්න. ඔන්ල්යින් බෑන්කින් තමා ලේසිම ෆොන් එකෙන් ඉන්න තැන ඉදන් ට්‍රාන්ස්ෆර් කරනව, බිල් ගෙවනව.
ඔහොම කරන්න පුළුවන් අකවුන්ට් එකේ ලක්සෙට වඩා තියෙනවා නම්![]()
![]()

ලංකාවේ බැංකු හැම එකම ඔහොම නැ. HSBC,DFCC මේ දෙකේම, තව SC එකෙයි ATM හෝ ඕවර් ද කවුන්ටර් විත්ද්රෝ වලට කපන්නේ නැ.
ලංකාවේ බැංකු හැම එකම ඔහොම නැ. HSBC,DFCC මේ දෙකේම, තව SC එකෙයි ATM හෝ ඕවර් ද කවුන්ටර් විත්ද්රෝ වලට කපන්නේ නැ.

hsbc branch adui ban ithin unge atm ekak
hoyanna 500 kawath thel gahan yanna ona![]()

,