Bank Withdrawal

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    34156931_1089574817847948_6218954332113469440_n.jpg
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    machan me scene eka aththada?

    habai comments kiyewwamanan daala tyenne, bankuwe polime adu karanna kiyala, ATM usage eka encourage karanna kiyala,

    ath wadak na ATM ekenut withdraw karama salli kapanawane, mehenan (middle east) tamunge account eka mona bakuwe tibbat, ona ATM ekakin withdraw karanna puluwan kisima charge ekak natuwa...

    lankawa koheta yanne kiyala hitha ganna amarui:rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    HNB sampath kapenava.... HNB nam 10 හැබැයි ලක්ස්හෙට අඩු වැඩි වැඩි කියල නැහැ කොහොමත් කපා ගන්නවා බන්. BOC කොහොමද දන්නේ නැහැ
     
    Dakka neda bn manussayek konda pana athuwa niyama wadak karama ekata minissu banina tharam, onna oya wage un nisa thamai bn lankawa issarahata yanne naththe, bank ekaka polima adu karanna Rs20k kapanawa kiyana eka waradi wadak, ehenam Debit card ekak gaththe nathi ekekta mokada wenne? Ai ATM machine eka wada karanne nathnam? Ehema dewal anantha wenawa,

    Bank eka bandila inna ona minissu dapu salli aith ganna ida kada hadala denna, ekata mehema salli ganna jara wadak, ehema nam ATM totally free karanna ona,
     
    BOC Kapenne na bn hondatama sure, mama langadith Rs2000k ATM eken ganna gihilla eka kadila branch eka athulen gaththa kisi awlak nathuwa, dan mun kiyana widiyata ATM ekak kadila thibbath api Rs20k deela withdraw karanna wei
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    හෙන මොලේ ඇති වැඩක් කරා වගෙ දාල තියෙන්නෙ ගොන් යක්කු ලන්කාවෙ ඉන්නෙ.ඔය යකා ඔය 1 lak withdraw කරාම උගෙ Monthly average balace එක ඒ මාසෙදි අඩුයි.එවෙලෙම ඩිපොසිට් කරා කියල හරි යන් නෑ.එතකොට මාසෙ අන්තිමට ලැබෙන පොලිය අඩුයි.රුපියල් 20 ඉතුරු කරගන්ඩ ඊට වඩා ගානක් කෙලවගෙන

    මේවගෙ තියෙන comment කියෙව්වාම තෙරෙන්නෙ ලන්කාව තව අවුරුදු ගානකට ඉස්සරහට යන්නෙ නෑ කියන එක විතරයි.හැම දේම නිකන් ගන්ඩ බලන් ඉන්න ජාතියක්.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301

    :confused::confused:

    දන්නේ නැති හන්ද අහන්න හිතුවෙ.

    ආයෙත් deposit කරාම monthly average balance එක අඩු වුනේ කොහොමද?
    ඒක exponentially moving average වගේ ද calculate වෙන්නෙ??
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,305
    988
    113
    [SIZE="[SIZE="3"][/SIZE]"]හෙන මොලේ ඇති වැඩක් කරා වගෙ දාල තියෙන්නෙ ගොන් යක්කු ලන්කාවෙ ඉන්නෙ.ඔය යකා ඔය 1 lak withdraw කරාම උගෙ Monthly average balace එක ඒ මාසෙදි අඩුයි.එවෙලෙම ඩිපොසිට් කරා කියල හරි යන් නෑ.එතකොට මාසෙ අන්තිමට ලැබෙන පොලිය අඩුයි.රුපියල් 20 ඉතුරු කරගන්ඩ ඊට වඩා ගානක් කෙලවගෙන

    මේවගෙ තියෙන comment කියෙව්වාම තෙරෙන්නෙ ලන්කාව තව අවුරුදු ගානකට ඉස්සරහට යන්නෙ නෑ කියන එක විතරයි.හැම දේම නිකන් ගන්ඩ බලන් ඉන්න ජාතියක්. [/SIZE]

    කොහොමද දන්නේ මිනිහට තිබුනේ savings account මයි කියල? current account එකක්නම් කරපුදේ හරි.
    savings උනත් සම්පත් වගේනම් ඩේලි පොලිය හදල මාසේ අන්තිමට ක්‍රෙඩිට් කරන්නේ එනිසා ලොකු වෙනසක් වෙන්නේ නැහැ.
    ATM ප්‍රොමෝට් කරන්න කියල එකෙනුත් සල්ලි ගද්දි රු 5කුයි, රිසිට් ගත්තොත් තවත් 5කුයි අරන් හරියනවද?
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    Dakka neda bn manussayek konda pana athuwa niyama wadak karama ekata minissu banina tharam, onna oya wage un nisa thamai bn lankawa issarahata yanne naththe, bank ekaka polima adu karanna Rs20k kapanawa kiyana eka waradi wadak, ehenam Debit card ekak gaththe nathi ekekta mokada wenne? Ai ATM machine eka wada karanne nathnam? Ehema dewal anantha wenawa,

    Bank eka bandila inna ona minissu dapu salli aith ganna ida kada hadala denna, ekata mehema salli ganna jara wadak, ehema nam ATM totally free karanna ona,

    ow ban savings withdraw karana kota salli kapana eka balu wadak, mokada un ape salli seppu wala daan inne nane, un ewa invest karala income ekak gannawane, ape rate rajayata/ company walata salli nathi wunama, oya wage balu wada thama karanna danne:angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හෙන මොලේ ඇති වැඩක් කරා වගෙ දාල තියෙන්නෙ ගොන් යක්කු ලන්කාවෙ ඉන්නෙ.ඔය යකා ඔය 1 lak withdraw කරාම උගෙ Monthly average balace එක ඒ මාසෙදි අඩුයි.එවෙලෙම ඩිපොසිට් කරා කියල හරි යන් නෑ.එතකොට මාසෙ අන්තිමට ලැබෙන පොලිය අඩුයි.රුපියල් 20 ඉතුරු කරගන්ඩ ඊට වඩා ගානක් කෙලවගෙන

    මේවගෙ තියෙන comment කියෙව්වාම තෙරෙන්නෙ ලන්කාව තව අවුරුදු ගානකට ඉස්සරහට යන්නෙ නෑ කියන එක විතරයි.හැම දේම නිකන් ගන්ඩ බලන් ඉන්න ජාතියක්.

    මම නම් ඕකෙ අනිත් පැත්ත දකින්නෙ මචං,

    අපි ගිහිල්ල අපේ සල්ලි බැංකුවක දැම්මම ආයිත් එක ගන්න යද්දි අපෙන් ගානක් කපාගන්නෙ මොකටද බං? අනිත් එක උං අපේ සල්ලි තියොගෙන නිකං ඉන්නෙ නෑ නේ, ඒවයින් තමයි ඉන්වෙස්ට් කරන්නෙ. Savings Account වලින් සල්ලි ගනිද්දි ගාණක් අය කරනව කියන්නෙ අන්තිම චාටර් වැඩක් බං,

    මට තේරෙන විදියට මේ මනුස්සය කරල තියෙන ඒකට විරෝධයක් දක්වපු එක විතරයි, නැතුව අර රුපියල් 20 ඉතුරු කරගන්න මොළේ කල්පනා කරල කරපු දෙයක් නෙමෙයි බං, අන්න ඒකයි අපේ අයට තේරුම් ගන්න බැරි, ඔය විදියට හැමෝම මොළේ කල්පනා කරල විරෝධය පෙන්නුව නම් හෙට ඉඳන් ඔය බැංකු දෙක ඔය වැඩේ කරන්නෙ නෑ, ඒකයි ඇත්ත කතාව, ඒ වෙනුවට මේක දාපු මනුස්සයට බනිනව අපේ අය වීරයො වගේ,

    මට මේ කතාව දැක්කම මතක් වුණේ ජර්මනියෙ රජයෙන් තෙල් මිල වැඩි කර ගමන් වාහන අයිතිකාරයො ඒකට විරෝධයක් දක්වන්න වාහන පාරෙම නවත්තල ගෙවල් වල ගිහිං තිබුනේ, අන්තිමේදි රජයට තිබ්බටත් වැඩිය අඩු කරන්න වුණා ලු නේ, අන්න බං මිනිස්සු,
    ඒකට අපේ ලංකාවෙ මොළේ තියෙන එකෙක් දෙන්නෙක් ඔහොම වැඩක් කරන්න ගියා නම් ඌට පලු යන්න බැනල මේ මොන මී හරකෙක්ද, වාහන බ්ලොක් කරනව, පාරවල් වල ට්‍රැෆික් එක වැඩි කරනව කියල, ඔය මනුස්සයට බැන්කුවේ කවුන්ටර් වල ට්‍රැෆික් එක වැඩි කරනව කියල බැනල තිබ්බ වගේම,

    ඔන්න ඔය එකමුතුකම නැති නිසා බං අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ!
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හෙන මොලේ ඇති වැඩක් කරා වගෙ දාල තියෙන්නෙ ගොන් යක්කු ලන්කාවෙ ඉන්නෙ.ඔය යකා ඔය 1 lak withdraw කරාම උගෙ Monthly average balace එක ඒ මාසෙදි අඩුයි.එවෙලෙම ඩිපොසිට් කරා කියල හරි යන් නෑ.එතකොට මාසෙ අන්තිමට ලැබෙන පොලිය අඩුයි.රුපියල් 20 ඉතුරු කරගන්ඩ ඊට වඩා ගානක් කෙලවගෙන

    මේවගෙ තියෙන comment කියෙව්වාම තෙරෙන්නෙ ලන්කාව තව අවුරුදු ගානකට ඉස්සරහට යන්නෙ නෑ කියන එක විතරයි.හැම දේම නිකන් ගන්ඩ බලන් ඉන්න ජාතියක්.

    මචං අපි දාපු අපේ සල්ලි අපිම ගන්නකොට ගානක් කපාගන්න එක අසාදාරණ නැද්ද ?? එක අසාදරනයි කියල කියන එක කොහොමද මේ රතුපාට කරලා තියන එකට බලපෑමක් වෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම නම් ඕකෙ අනිත් පැත්ත දකින්නෙ මචං,

    අපි ගිහිල්ල අපේ සල්ලි බැංකුවක දැම්මම ආයිත් එක ගන්න යද්දි අපෙන් ගානක් කපාගන්නෙ මොකටද බං? අනිත් එක උං අපේ සල්ලි තියොගෙන නිකං ඉන්නෙ නෑ නේ, ඒවයින් තමයි ඉන්වෙස්ට් කරන්නෙ. Savings Account වලින් සල්ලි ගනිද්දි ගාණක් අය කරනව කියන්නෙ අන්තිම චාටර් වැඩක් බං,

    මට තේරෙන විදියට මේ මනුස්සය කරල තියෙන ඒකට විරෝධයක් දක්වපු එක විතරයි, නැතුව අර රුපියල් 20 ඉතුරු කරගන්න මොළේ කල්පනා කරල කරපු දෙයක් නෙමෙයි බං, අන්න ඒකයි අපේ අයට තේරුම් ගන්න බැරි, ඔය විදියට හැමෝම මොළේ කල්පනා කරල විරෝධය පෙන්නුව නම් හෙට ඉඳන් ඔය බැංකු දෙක ඔය වැඩේ කරන්නෙ නෑ, ඒකයි ඇත්ත කතාව, ඒ වෙනුවට මේක දාපු මනුස්සයට බනිනව අපේ අය වීරයො වගේ,

    මට මේ කතාව දැක්කම මතක් වුණේ ජර්මනියෙ රජයෙන් තෙල් මිල වැඩි කර ගමන් වාහන අයිතිකාරයො ඒකට විරෝධයක් දක්වන්න වාහන පාරෙම නවත්තල ගෙවල් වල ගිහිං තිබුනේ, අන්තිමේදි රජයට තිබ්බටත් වැඩිය අඩු කරන්න වුණා ලු නේ, අන්න බං මිනිස්සු,
    ඒකට අපේ ලංකාවෙ මොළේ තියෙන එකෙක් දෙන්නෙක් ඔහොම වැඩක් කරන්න ගියා නම් ඌට පලු යන්න බැනල මේ මොන මී හරකෙක්ද, වාහන බ්ලොක් කරනව, පාරවල් වල ට්‍රැෆික් එක වැඩි කරනව කියල, ඔය මනුස්සයට බැන්කුවේ කවුන්ටර් වල ට්‍රැෆික් එක වැඩි කරනව කියල බැනල තිබ්බ වගේම,

    ඔන්න ඔය එකමුතුකම නැති නිසා බං අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ!

    ගදර සල්ලි තියන් ඉන්නව එට වඩා වාසි නේ
     
    මේකයි බන් ඕකෙ පැති දෙකක් තියේ BANK
    එකේ අරමුන පොඩි පොඩි ගනන් ගන්ඩ එන අය ATM වලට යොමු කරන එක.එතකොට over one lak ගන්න අයට සහ deposit and other services (Ex- Exam fees,Tax payment...etc) වලට එන අයගෙ කාලය ඉතුරු කරන එක. මෙතනදි බැන්කුවෙ වැරැද්දක් තම ATM withdrawl වලිනුත් ගානක් ගන්න එක.

    හැම දේම නිකන් ම බලපොරොතු වෙන එක වැරදි කියල මම කියන්නෙ.ගොඩක් බැන්කු වල Account වර්ග තියේ free e banking ,sms alert,atm card දෙන .එක්කො ඒ වගෙ Product වලට මාරු වෙන්ඩ ඕනෙ.අනික හිතල බලපන් අපි කෑ ගැහුවට අපේ සල්ලි ගෙදර තියා ගන්ඩ බෑ නෙ.
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හෙන මොලේ ඇති වැඩක් කරා වගෙ දාල තියෙන්නෙ ගොන් යක්කු ලන්කාවෙ ඉන්නෙ.ඔය යකා ඔය 1 lak withdraw කරාම උගෙ Monthly average balace එක ඒ මාසෙදි අඩුයි.එවෙලෙම ඩිපොසිට් කරා කියල හරි යන් නෑ.එතකොට මාසෙ අන්තිමට ලැබෙන පොලිය අඩුයි.රුපියල් 20 ඉතුරු කරගන්ඩ ඊට වඩා ගානක් කෙලවගෙන

    මේවගෙ තියෙන comment කියෙව්වාම තෙරෙන්නෙ ලන්කාව තව අවුරුදු ගානකට ඉස්සරහට යන්නෙ නෑ කියන එක විතරයි.හැම දේම නිකන් ගන්ඩ බලන් ඉන්න ජාතියක්.

    very true :yes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ලංකාවේ බැංකු හැම එකම ඔහොම නැ. HSBC,DFCC මේ දෙකේම, තව SC එකෙයි ATM හෝ ඕවර් ද කවුන්ටර් විත්ද්රෝ වලට කපන්නේ නැ.