Heta (2020.03.23) Curfew release karana pathi wala bank open karanawada, mage credit card eke due dates thawama days 2 y thiyenne. 





8.30 ඉදන් 10 වෙනකන් ඇරලා
නමුත් බැංකුව ඇතුලට ගන්නෙ අත්‍යවශ්‍ය කටයුතු වලට විතරයි (ප්‍රධාන වශයෙන් සැලරි වැටුන අයට සල්ලි ගන්න විතරයි), බිල් පේ කරන්න ඇතුලට ගන්නෙ නැහැ කියල තමයි කියන්නෙ

NTB ape town eke thiyena bank eke ATM eke cash deposit karnnath ba. Online hadaa genath na. bank yannama wenawa.