NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    8.30 ඉදන් 10 වෙනකන් ඇරලා
    නමුත් බැංකුව ඇතුලට ගන්නෙ අත්‍යවශ්‍ය කටයුතු වලට විතරයි (ප්‍රධාන වශයෙන් සැලරි වැටුන අයට සල්ලි ගන්න විතරයි), බිල් පේ කරන්න ඇතුලට ගන්නෙ නැහැ කියල තමයි කියන්නෙ
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කවුද බන් bank වලට යන්නේ. මෙච්චර online payment facility තියෙද්දී. උඹ ගල් යුගයෙද? :no:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,642
    2
    115,516
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    8.30 ඉදන් 10 වෙනකන් ඇරලා
    නමුත් බැංකුව ඇතුලට ගන්නෙ අත්‍යවශ්‍ය කටයුතු වලට විතරයි (ප්‍රධාන වශයෙන් සැලරි වැටුන අයට සල්ලි ගන්න විතරයි), බිල් පේ කරන්න ඇතුලට ගන්නෙ නැහැ කියල තමයි කියන්නෙ

    :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    NTB ape town eke thiyena bank eke ATM eke cash deposit karnnath ba. Online hadaa genath na. bank yannama wenawa.

    වෙන දාන්න ඔන්ලයින් banking තියෙන එකෙකුට සල්ලි දීලා ඔයාගේ CC acount එකට පේ කරන්න කියන්න
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,321
    8,076
    113
    mama dan 5 years rata inne eda idan ada weddi serama online karanne
    mara nidahas