Bankaloth rataka invest Karana eka risk da??

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,321
    3,646
    113
    Maligawatta
    sir, appachchi, cabral, Mr.10%....etc okkoma ekathuwela hodhatama karana handa 2022 dhi rata bankaloth wei kiyala kiyanawane

    8 million withara thiyanawa athe, kalin hithagena hitiye geyak aran daanna, hebei rata bankaloth unoth mokak weida? geyak aran daana eka hodha da?? any advice
    Bankaloth wena rataka invest karana eka hodha da??
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,572
    53,812
    113
    Colombo
    sir, appachchi, cabral, Mr.10%....etc okkoma ekathuwela hodhatama karana handa 2022 dhi rata bankaloth wei kiyala kiyanawane

    8 million withara thiyanawa athe, kalin hithagena hitiye geyak aran daanna, hebei rata bankaloth unoth mokak weida? geyak aran daana eka hodha da?? any advice
    Bankaloth wena rataka invest karana eka hodha da??
    අපෝ අව්ලක් නෑ බන්.බයවෙන්න එපා..
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    8 million walin mak karannada bn :ROFLMAO: :ROFLMAO:

    danma tourist visa ekakwath dagena air ticket aran tiyapan. nattan e tika karagannath 8 million madi wei. kabbage printer eka 24/7 wadane.
     
    • Like
    Reactions: Master malli

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,321
    3,646
    113
    Maligawatta
    8 million walin mak karannada bn :ROFLMAO: :ROFLMAO:

    danma tourist visa ekakwath dagena air ticket aran tiyapan. nattan e tika karagannath 8 million madi wei. kabbage printer eka 24/7 wadane.
    geyak aran daanna puluwan, kuliyata denna hari

    hebei yana widhihata lankawe inna puluwan da kiyala sekai
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    ඔව් තොපි මෙහෙ අඟලෙන් අඟල පල්ලි හදන් බොලෑ වටිනා කාලයයි ශ්‍රමයයි ධනයයි මෙහෙ නාස්ති නොකර මෙහෙන් මකබෑවිලා අසල්වැසි ඉන්දියාවට පලයල්ලා. උන් පොඩ්ඩ පොඩ්ඩ තැනකට එන රටක්. එහෙ බොලට අනාගතයක් තියෙනවා.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,321
    3,646
    113
    Maligawatta
    ඔව් තොපි මෙහෙ අඟලෙන් අඟල පල්ලි හදන් බොලෑ වටිනා කාලයයි ශ්‍රමයයි ධනයයි මෙහෙ නාස්ති නොකර මෙහෙන් මකබෑවිලා අසල්වැසි ඉන්දියාවට පලයල්ලා. උන් පොඩ්ඩ පොඩ්ඩ තැනකට එන රටක්. එහෙ බොලට අනාගතයක් තියෙනවා.
    hari ban ela

    ඉඩමක් අරන් වවපන්
    idamak ganna puluwan hebei business ekath ekka gas wava wava inna welavak ne :(
    ------ Post added on Jan 4, 2022 at 12:48 PM
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    no point buying lands or cars.. majority of people are leaving overseas, to work or study or to migrate, a few of my friends have already left.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,019
    49,330
    113
    සේදවත්ත
    hari ban ela

    idamak ganna puluwan hebei business ekath ekka gas wava wava inna welavak ne :(
    ------ Post added on Jan 4, 2022 at 12:48 PM
    මිනිස්සු දාල වවන්න . ඉස්සරට ගස් මුල් කොල අතු ඔක්කම කන්න වෙන සීන් එකක් තියෙන්නේ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කඩු ටිකක් අරන් දාපං.. තව ටික කාලෙකින් උඹලා කඩු හොයද්දි හෙන ගානක් වෙයි මේ යන විදියට. දැන්ම තියා අරන් තියාගත්තොත් උඹට හෙන පොරක් වුනෑකි ඒ් කාලේ වෙද්දි..

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    ඔව් තොපි මෙහෙ අඟලෙන් අඟල පල්ලි හදන් බොලෑ වටිනා කාලයයි ශ්‍රමයයි ධනයයි මෙහෙ නාස්ති නොකර මෙහෙන් මකබෑවිලා අසල්වැසි ඉන්දියාවට පලයල්ලා. උන් පොඩ්ඩ පොඩ්ඩ තැනකට එන රටක්. එහෙ බොලට අනාගතයක් තියෙනවා.
    Munuth mahinda wage wadakata nathi concrete walata salli yata karnwa:lol:
     
    • Haha
    Reactions: ruchira55

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Salli achchu gahala minissunta bedha bedha innawa witharai, thawa maasa 6k withara yanakota iwarai rata
    poddak balan imu issarahata recover weiy economy eka. okkotama kalin horu pannanna ona . ubala thama wadi hariyak dollar rata yawanne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    Munuth mahinda wage wadakata nathi concrete walata salli yata karnwa:lol:
    සිරාවටම බන්. මුන්ට මුස්ලිම් කියන්නත් ලැජ්ජයි. ලංකාවෙ මුස්ලිම් උන් හරි මෝඩයි. අරාබි කාරයෝ මුන්ව අඩු කුලේට දාලා සලකන්නෙ මේ නිසා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Master malli

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඕකත් අරන් රට පැනපන් බන්. දැන් මෙහෙ ඉඳල වැඩක් නෑ. රට ගොඩ එන පැත්තකට නෙමෙයි යන්නේ. සල්ලි අච්චු ගහ ගහ පඩි වැඩි කරනවා. සල්ලි නිකන් කඩදාසි වෙනවා. මුන් රටින් පනින්නේ රට නැත්තටම නැති කරලා...... ඊට පස්සේ රට ගොඩ ගන්න අවුරුදු ගානක් මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවා.