මචං අපෙ කොල්ලෙක්ට NDB bank එකෙ ඉන්ශුවරන්ස් ඔෆිසර් (හරියටම දන්නෙ නැහැ පොස්ට් එක ) කියන ජොබ් එකක් සෙට් වෙලා තියෙනවා.
බැන්ක් එක ඇතුලෙම එන කස්ටමර්ස්ලාට ඉන්ශුවරන්ස් එක ගැන එක්ස්ප්ලෙන් කරන්නළු තියෙන්නෙ.
මෙ ජොබ් එක කොහොම එකක් ද?
සැලරි එහෙම කොහොම වෙයිද ?
බෙනිෆිට්ස් මොනවාද ?
බැන්ක් එක ඇතුලෙම එන කස්ටමර්ස්ලාට ඉන්ශුවරන්ස් එක ගැන එක්ස්ප්ලෙන් කරන්නළු තියෙන්නෙ.
මෙ ජොබ් එක කොහොම එකක් ද?
සැලරි එහෙම කොහොම වෙයිද ?
බෙනිෆිට්ස් මොනවාද ?