I am paying all my bill's via internetbanking
It's very usefull and free
After new budget
Can I pay bills free? Or tax include?



දැන් උබ මෙතන දාලා රවියට Internet bank වලටත් ටැක්ස් එක්ක ගහනවා
මේ දවස් උ පිස්සුවෙන් වගේ ටැක්ස් ගහන්න හොයනවා![]()
දැන් උබ මෙතන දාලා රවියට Internet bank වලටත් ටැක්ස් එක්ක ගහනවා
මේ දවස් උ පිස්සුවෙන් වගේ ටැක්ස් ගහන්න හොයනවා![]()


umba nodannawa unata tax ekak gahala tyenne ekatath
LKR 10 for every 10000 transaction![]()






මොන හාල්පරුවද එහෙම ටැක්ස් එකක් ගැහුවේ..
සිරාවටම ගහලද බන්?
දැන් වෙන බංක එකකට යැව්වම එහෙනම් 110ක් කපයි.දැනටත් 100 කපනවා
ATM එකෙන් ගත්තත් ගහනවා
මාසෙට නොදනිම 2000-5000 වගේ ටැක්ස් දෙන්න වෙන ලයින් එකක් යන්නේ![]()
![]()
ehema thamai kiyanne. bankuwata gihin slips purawala dunnoth tax kapanne nedda danne nea.munge kisima logic ekak hoyanna nea ne tax gehille

ඉතින් බන් බැංකුවේ ගහලම තියෙන්නේ 15000 අඩු ඒවා ATM ගන්න කියලා![]()

BOC ebanking mechchara dawasak free thibbe. Menna me maase internet banking fee kiyala 500 k kapala.
ebay බඩු ගත්තම tax ගහන්නෙ කොහොමද

not disclosed yet. but winter is coming soonඑ් කොහොමද බන්?
