මචන් මගේ ශොප් එකේ බඩු වලට බාර් කෝඩ් ගහන්න reader ,printerකීයක් වගේ වෙයිද ගන්න, සිස්ටම් එකත් එක්ක
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Apr 30, 2016 #1 මචන් මගේ ශොප් එකේ බඩු වලට බාර් කෝඩ් ගහන්න reader ,printerකීයක් වගේ වෙයිද ගන්න, සිස්ටම් එකත් එක්ක
f 16 Well-known member Mar 20, 2010 2,020 82 48 Koggala Air base Apr 30, 2016 #5 මචන් ගනින් පොඩි printer එකක් ඒවාට කියන්නේ POS printer කියලා , reader එකක් USD 50 60 වෙයි, හොද එකක් ගනින් කාලයක් පාවිචිචි කරන්න පුළුවන් google අය්යගෙන් අහපන් ඔක්කොම දන්නවා උබට ජය
මචන් ගනින් පොඩි printer එකක් ඒවාට කියන්නේ POS printer කියලා , reader එකක් USD 50 60 වෙයි, හොද එකක් ගනින් කාලයක් පාවිචිචි කරන්න පුළුවන් google අය්යගෙන් අහපන් ඔක්කොම දන්නවා උබට ජය
K_ZONE Well-known member May 28, 2009 5,151 4,043 113 invoke db "Injected Memory" Apr 30, 2016 #7 Barcode Printer එක මචො සාමන්යෙන් desktop හොද ඒවා මේදවස් වල යන්නෙ Zebra 820 එකයි TSC 430 එකයි. End User ට මචො Zebra එක 48 කට විතර යනවා, TSC එක 38 කට විතර යනවා. 10% ක් වෙනස් වෙයි. Scanner එක මචො Orbit එකක් හරි symbol එකක් තමයි හොද, හොද එකක් 45 k වගේ වෙයි. POS Printer එක Epson එකක් මේදවස් වල 28කට වගේ යනවා. cash Drawer එක 9,500 විතර Recommend කරන්න පුලුවන් නම් ඔය Hardware තමයි, ඒවා අමාරු නම් අඩුවට තියෙනවා ලංකාවෙම 7,000 විතර Scanner එකක් Barcode Printer තියෙනවා 19,000 ට විතර, POS Printer තියෙනවා 12,000 ta withara. මුලින්ම කෝකත් එකයි මට ඕන අඩුවට කියලා හිතෙනවා නම් China වලින් ගෙන්න ගන්න Scanner ekayi Printer එකයි දෙකම 6000 කට ගන්න පුලුවන් උබට Original ගන්න ඕන නම් මම Hardware වලට එලකිරියෙම එකක් සෙට් කරලා දෙනන්ම් ලංකාවෙ ලොකුම Software Company වලට බඩු දෙන්නෙත් ඌ තමයි, Softlogic warrenty එක්ක. System නම් ඉතින් 90,000 ඉදන් ලක්ශ දෙක විතර වෙනකල් තියෙනවා හොද ඒවා, තනි Location එකට. ලොකේශන් ගොඩක් නම් ලක්ශ 4 ඉදන් ලක්ශ 30 වගෙ වෙයි. එහෙම නැත්නම් 15,000 - 35,000 ට විතර කවුරු හරි පුරුදු වෙන්න හදපු ඩොටේ සිස්ටම් එකක් දාගන්නත් පුලුවන්... Last edited: Apr 30, 2016
Barcode Printer එක මචො සාමන්යෙන් desktop හොද ඒවා මේදවස් වල යන්නෙ Zebra 820 එකයි TSC 430 එකයි. End User ට මචො Zebra එක 48 කට විතර යනවා, TSC එක 38 කට විතර යනවා. 10% ක් වෙනස් වෙයි. Scanner එක මචො Orbit එකක් හරි symbol එකක් තමයි හොද, හොද එකක් 45 k වගේ වෙයි. POS Printer එක Epson එකක් මේදවස් වල 28කට වගේ යනවා. cash Drawer එක 9,500 විතර Recommend කරන්න පුලුවන් නම් ඔය Hardware තමයි, ඒවා අමාරු නම් අඩුවට තියෙනවා ලංකාවෙම 7,000 විතර Scanner එකක් Barcode Printer තියෙනවා 19,000 ට විතර, POS Printer තියෙනවා 12,000 ta withara. මුලින්ම කෝකත් එකයි මට ඕන අඩුවට කියලා හිතෙනවා නම් China වලින් ගෙන්න ගන්න Scanner ekayi Printer එකයි දෙකම 6000 කට ගන්න පුලුවන් උබට Original ගන්න ඕන නම් මම Hardware වලට එලකිරියෙම එකක් සෙට් කරලා දෙනන්ම් ලංකාවෙ ලොකුම Software Company වලට බඩු දෙන්නෙත් ඌ තමයි, Softlogic warrenty එක්ක. System නම් ඉතින් 90,000 ඉදන් ලක්ශ දෙක විතර වෙනකල් තියෙනවා හොද ඒවා, තනි Location එකට. ලොකේශන් ගොඩක් නම් ලක්ශ 4 ඉදන් ලක්ශ 30 වගෙ වෙයි. එහෙම නැත්නම් 15,000 - 35,000 ට විතර කවුරු හරි පුරුදු වෙන්න හදපු ඩොටේ සිස්ටම් එකක් දාගන්නත් පුලුවන්...
manjulabw Well-known member Aug 23, 2007 17,466 15,587 113 Land of the Gods 🕎 Apr 30, 2016 #8 Ado tnx ban
S scnlk Member Jan 28, 2016 4 1 0 Apr 30, 2016 #9 machan ape Company eke karanawa ube oya wadeta ona karana hama dema.POS printers barcode reader api barcode label manufacture karana factory ekak machan.api laga barcode printers thiyenwa machan.TSC kiyana Barcode label printerbrand eka api witharai lankawata genne. 0714528215 Yachitha pahala link eken ape leaflet eka balanna puluwan machan. https://drive.google.com/open?id=0B3aFmErG53PoekVLSEx4SlRudWc Last edited: Apr 30, 2016
machan ape Company eke karanawa ube oya wadeta ona karana hama dema.POS printers barcode reader api barcode label manufacture karana factory ekak machan.api laga barcode printers thiyenwa machan.TSC kiyana Barcode label printerbrand eka api witharai lankawata genne. 0714528215 Yachitha pahala link eken ape leaflet eka balanna puluwan machan. https://drive.google.com/open?id=0B3aFmErG53PoekVLSEx4SlRudWc