barama yakada wargaya

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    Mass eka athin gattama kiwwe?

    Mass කියන්නෙ ස්කන්ධය මචං, බර කියලත් ලේසියට කියන්ඩ පුලුවන්..

    ඝනත්වයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Density කියල

    උඹ හොයන්ඩ ඕන ඝනත්වය වැඩි දෙයක්...

    ඒ කියන්නෙ අඩු පරිමාවක (අඩු ඉඩක) වැඩි බරක්...
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    The confusion is ....
    The heaviest element in terms of the atomic weight
    The heaviset element in terms of Density

    Note: The density of osmium is 22.61 g/cm3 and of iridium is 22.65 g/cm3
    Even though there are many elements with higher atomic weight values, osmium and iridium are the heaviest. This is because their atoms pack together more tightly in solid form.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මෙයා හොයන්නේ ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක්. platinum, gold, mercury එහෙම තියෙනවද ගන්න. :lol: lead තමා ඔය කියන වැඩේට පාවිච්චි කරන්න ගැලපෙන්නේ. නැත්නම් Tungsten
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    The confusion is ....
    The heaviest element in terms of the atomic weight
    The heaviset element in terms of Density

    Note: The density of osmium is 22.61 g/cm3 and of iridium is 22.65 g/cm3
    Even though there are many elements with higher atomic weight values, osmium and iridium are the heaviest. This is because their atoms pack together more tightly in solid form.

    :)
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    පරණ යකඩ ගන්න තැනකට යන්න......ඔිින විදියට ගන්න තියෙයි......
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    mama ahanne monawada lead walin hadala thiyenne? samanyayen kohenda hoya ganna puluwan?

    soldering walata ganne

    F0556503-01.jpg