mata nam awlak wela na .service ekath hondai
nalakanayana Well-known member Sep 7, 2007 811 655 93 Jun 16, 2024 #21 mata nam awlak wela na .service ekath hondai
Mr Bones Well-known member Mar 13, 2023 16,713 1 32,950 113 Jun 16, 2024 #22 pattama jara thanak. 2015 oken lap ekak aran epa una
pavithra_uk Well-known member Oct 6, 2009 53,583 22,284 113 Gotland Jun 16, 2024 #23 badu aran thinawa awlak wela na. pc house thama thiyeda?
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,095 15,592 113 New Zealand Jun 16, 2024 #24 උන් එක්ක ගනු දෙනු කරන්නේ අවුරුදු 10කටත් එහා ඉදන්. ගත්ත බඩූවල කේස් නම් ඇවිත් නෑ. අනිත් තැන්වලට සාපෙක්‍ෂව හොද කොලිටි බඩු තියෙන්නෙ. බාල අයිටම්ස් නෑ. ඩිස්කවුන්ට් එහෙමත් හොදයි. රෙපායරුත් උන්ගේ හොද ඇති කියලා හිතනවා.
උන් එක්ක ගනු දෙනු කරන්නේ අවුරුදු 10කටත් එහා ඉදන්. ගත්ත බඩූවල කේස් නම් ඇවිත් නෑ. අනිත් තැන්වලට සාපෙක්‍ෂව හොද කොලිටි බඩු තියෙන්නෙ. බාල අයිටම්ස් නෑ. ඩිස්කවුන්ට් එහෙමත් හොදයි. රෙපායරුත් උන්ගේ හොද ඇති කියලා හිතනවා.
X xcalifer Active member Sep 3, 2011 258 108 43 Jun 16, 2024 #25 ungen gaththa ekak nm inspection eka free karala dei. naththam technical charge ekakuth gannawa.