Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,898
    15,400
    113
    New Zealand
    උන් එක්ක ගනු දෙනු කරන්නේ අවුරුදු 10කටත් එහා ඉදන්. ගත්ත බඩූවල කේස් නම් ඇවිත් නෑ. අනිත් තැන්වලට සාපෙක්‍ෂව හොද කොලිටි බඩු තියෙන්නෙ. බාල අයිටම්ස් නෑ. ඩිස්කවුන්ට් එහෙමත් හොදයි. රෙපායරුත් උන්ගේ හොද ඇති කියලා හිතනවා.