bump ... smart phone walanam application ekak thiyenawa neda ..
ubata barcode reader ekak tiyanawada? nattam cam ekenda ganna oni![]()
reader ekak thyenawa machn
plug & play නේ බන් ?
උබ notepad එකක් open කරලා මොකක්හරි barcode එකක් read කරලා බලපන්
eka tamai me math kiyanna giye
drivers tiyanawanam oka cursor eka tiyana ona place ekakata read karapu values danawa 
plug & play නේ බන් ?
උබ notepad එකක් open කරලා මොකක්හරි barcode එකක් read කරලා බලපන්
eka tamai me math kiyanna giye
drivers tiyanawanam oka cursor eka tiyana ona place ekakata read karapu values danawa
![]()

plug & play නේ බන් ?
උබ notepad එකක් open කරලා මොකක්හරි barcode එකක් read කරලා බලපන්
එතකොට මචන් barcode එක යට ගහල තියෙන නම්බර් එක notepad එකේ වදිනවා.barcode එක ගහල තියෙන භාන්ඩය ගෑන විස්තර මුකුත් ගන්න බෑරිද??
eka tamai me math kiyanna giye
drivers tiyanawanam oka cursor eka tiyana ona place ekakata read karapu values danawa
![]()

වැඩේ හරි එහෙනම්. විස්තර එන්නේ barcode වල නෙමෙයි මචන් QR Code වල.
![]()
මෙන්න මේවට ගොඩක් details දන්නා පුළුවන්.
barcode වලට දාන්නේ මොකක්හරි item එකක item code එක වගේ search කරගන්න ලේසි දෙයක්.
mewa read karanna software mokakwath nadda machn.mata google eke search karalama epa una.ekakwath hari giye na.ape boss mawa kanna hadanawa software ekak hoyanna kiyala
![]()
මට හරියට sure නැ මචන් barcode reader එකෙන් ඕව read කරන්න පුලුවන්ද කියල ,
හැබැයි උබට පුළුවන් android phone එකකින් ඕක read කරගන්න. market එකේ තියෙනවා app එකක්.
එහෙම නැත්නම් මේවා try කරපන් ...
http://www.quickmark.com.tw/en/basic/downloadPC.asp
http://scan.me/