බොයිස් , Barista Vibe එකේ Dating Place එකක් ඕන , කොට්ටාව , මහරගම , මාලබේ , කඩුවෙල අවටින්.
Privacy එක තමා වැදගත්. අනික් උන් බලන් ඉන්නැති. අනන්මනන් සීන් මොකුත් නෑ.
කොටින්ම කැමරා එකක් ගහලා තිබ්බත් කමක් නෑ
නිකන් ෆ්රී එකේ කතා කරන්න මොනවා හරි කන බොන ගමන් කෙල්ලෙක් එක්ක.
සුපිරි නිදහස් Place එකක් ඕන.
Privacy එක තමා වැදගත්. අනික් උන් බලන් ඉන්නැති. අනන්මනන් සීන් මොකුත් නෑ.
කොටින්ම කැමරා එකක් ගහලා තිබ්බත් කමක් නෑ
නිකන් ෆ්රී එකේ කතා කරන්න මොනවා හරි කන බොන ගමන් කෙල්ලෙක් එක්ක.
සුපිරි නිදහස් Place එකක් ඕන.