Barista Vibe එකේ Dating Place එකක්

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,501
    667
    113
    India
    බොයිස් , Barista Vibe එකේ Dating Place එකක් ඕන , කොට්ටාව , මහරගම , මාලබේ , කඩුවෙල අවටින්.
    Privacy එක තමා වැදගත්. අනික් උන් බලන් ඉන්නැති. අනන්මනන් සීන් මොකුත් නෑ.
    කොටින්ම කැමරා එකක් ගහලා තිබ්බත් කමක් නෑ
    නිකන් ෆ්‍රී එකේ කතා කරන්න මොනවා හරි කන බොන ගමන් කෙල්ලෙක් එක්ක.
    සුපිරි නිදහස් Place එකක් ඕන.
     
    • Like
    Reactions: Nidarshana_k

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    https://maps.app.goo.gl/8uJbU92GaJBeiLna7
    මේකට මම නන් කැමතියි,කෑල්ලත් කැමතියි. කිරි තේ එක 200යි කේක් කැල්ලත් 200යි .උන්ට ලාබයක් නන් නෑ ඔකෙන්.මාරම කූල් මොකෙක්වත් එන්නෙත් නෑ මලාට. පූස් පැටව් දෙන්නෙකිත් ඉන්නවා පාඩුවේ සෙල්ලන් කරගෙන