Barnes Place, Colombo 07

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,342
    1,806
    113
    colombo
    Panadura idan yanakota Barnes place yanna bus route eka mokadda machan?
    නෙළුම් පොකුණ පැත්තෙන් ළඟයි. එතනට එන ඕනෙම බස් එකකින් ගියෑකි. ටවුන් හෝල් යන් එව්වත් අවුලක් නෑ ටිකක් දුර පයින් වත් යන්න වෙනෝ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,729
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලේසිම හා ඉක්මන් ම ක්‍රමේ කොල්ලුප්ටිය බැහැලා ත්‍රී wheel පිහිට තමා.

    වියදම අඩුවෙන් නම් කොල්ලු පිටියෙන් බැහැලා 177 කඩුවෙල බස් එකේ ඇවිත් (හෝර්ටන් ප්ලේස් එකේ ඇවිත්) විජේරාම පාර ගාවින් බැහැලා පයින් පොඩ්ඩයි.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Panadura--> kollupitiya , kollupitiya ---> town hall. ටවුන් හෝල් බැහැලා ත්‍රීවිල් එකකින් හරි පයින් හරි යන්න
     
    • Like
    Reactions: dodangodarohan