එළකිරි වැසියනි, නුබලාගේන් උපදෙසක් බලාගෙන ත්‍රෙඩ් එක දාන්නේ.
රට යන්න ඉන්න කෙනෙක් විදිහට මේ බාටෙන්ඩර් කොර්ස් එකක් කරලා යන්න හිතන් ඉන්නවා, මොකද ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙයි වගේ.
මන් කොස් එකක් කරන්න හිතන් ඉන්නවා පල්ලෙහා තියෙන්නේ ඒ ආයතනය..
ඒ ආයතනය ගැන හෝ මේ ෆීල්ඩ් එක ගැන හෝ යම්කිසි අදහසක් දෙන්න පුලුවන්ද ? දැනට කරන රැකියාව බටෙන්ඩර් කෙනෙක් වීමට කොහෙම සුදුසු නැත.... වෙනම ෆීල්ඩ් එකක ජොබ් එක කරන්නේ
ඇහුවම නම් කිව්වා මුල ඉඳලම කරන නිසා පෙර අත්දැකීම් අවශ්‍ය නෑ කියල මෙන්න ආයතන

සියලු දෙනාට ගෑස් තෙල් භූමිතෙල් පෝලිම් වල ඉස්සරහම තැන ලැබෙන සුබ දවසක් වේවා !

COLOMBO BARTENDER & BARISTA SCHOOL