Earbud wireless එකක්

netnet

Well-known member
  • Oct 6, 2016
    10,122
    8,904
    113
    මචන් කතා කරද්දි හොදට ඇහෙන බඩ් එකක් කියපන් සර්, ගොඩක් ඒවගේ කෝල් ගද්දි අනිකට ඇහෙන්නෙ නෑ

    Baseus EP10 Pro එක කොහොමද?

    CMF buds Pro 2 කියල එකකුත් තියෙනවා