මචන් කතා කරද්දි හොදට ඇහෙන බඩ් එකක් කියපන් සර්, ගොඩක් ඒවගේ කෝල් ගද්දි අනිකට ඇහෙන්නෙ නෑ Baseus EP10 Pro එක කොහොමද? CMF buds Pro 2 කියල එකකුත් තියෙනවා