Baseus Buy one Get One Free

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,918
    6,332
    113
    East Blue (Goa Kingdom)
    meke nam price eka ekak 3200 lkr wage e wena rata wala

    2k dunnada danneth naha daraz wage

    14068091305801020821
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,373
    8,136
    113
    meyala dan 12000 dala tiyenne promotion ekata kattiya attract karaganna wenna ona. oya cam rs 6000 wada wenne naha kohomath. Ezviz brand eke cam wennt 7500 wage. mona unat dekak rs 3000-4000 nam pattama offer ekak habei. UI eke podi awul tikak tiyenawa. thawa app eke video balan iddi screen off wenawa wage podi dewal tikak.
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    යකෝ ආපු එවුන් Random සාම්පල් ටිකක් දාපල්ලකො.. Pic Quality එක බලන්න. :angry:
     
    • Like
    Reactions: ecashlkpro

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,373
    8,136
    113
    දවසයි යුස් කලේ මගේ තියෙන ඊස්විz කැම් දෙකට වඩා පට්ටම කොලිටි. ඒව ගත්තේ 9500 ගානේ. මේව එකක් රු 1200යි. බලහන් ඉතින්. ගෙදර හොද වයිෆයි කවරෙජ් එකක් තියේ නම් මේ කැම් ටිකක් අරන් දාගනිල්ලා අනික මේ කැම්වල මෝසන් ඩිටෙක්සන්, එලාම් වගේ පහසුකම් නිසා හොද ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. හොද වෙලාවට තව දෙකක් දාගත්තේ. ( total 4 😍)

    🎈 @SeedMe tnx bro me cam attatama high quality. 3mp thiyenawa.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    දවසයි යුස් කලේ මගේ තියෙන ඊස්විz කැම් දෙකට වඩා පට්ටම කොලිටි. ඒව ගත්තේ 9500 ගානේ. මේව එකක් රු 1200යි. බලහන් ඉතින්. ගෙදර හොද වයිෆයි කවරෙජ් එකක් තියේ නම් මේ කැම් ටිකක් අරන් දාගනිල්ලා අනික මේ කැම්වල මෝසන් ඩිටෙක්සන්, එලාම් වගේ පහසුකම් නිසා හොද ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. හොද වෙලාවට තව දෙකක් දාගත්තේ. ( total 4 😍)

    🎈 @SeedMe tnx bro me cam attatama high quality. 3mp thiyenawa.
    Mage eka tawama ne 🥲
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,322
    6,872
    113
    Your order has departed from daraz distribution center kiyala.
    Meke order eke pennana address ekai tracking eke tiyana address ekai wenas Anika. Dekama mage address hebei. Kohomada kawalam unada mnda.
    (Your order has departed from daraz distribution center ) mage ohoma eeye tibba. Ada awa.

    Thank you @SeedMe :love2:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,373
    8,136
    113
    Your order has departed from daraz distribution center kiyala.
    Meke order eke pennana address ekai tracking eke tiyana address ekai wenas Anika. Dekama mage address hebei. Kohomada kawalam unada mnda.
    Daraz eke first oder ekada