marama clearSample damu. Night vision kohomada?
GoodSample damu. Night vision kohomada?
Mage eka tawama neදවසයි යුස් කලේ මගේ තියෙන ඊස්විz කැම් දෙකට වඩා පට්ටම කොලිටි. ඒව ගත්තේ 9500 ගානේ. මේව එකක් රු 1200යි. බලහන් ඉතින්. ගෙදර හොද වයිෆයි කවරෙජ් එකක් තියේ නම් මේ කැම් ටිකක් අරන් දාගනිල්ලා අනික මේ කැම්වල මෝසන් ඩිටෙක්සන්, එලාම් වගේ පහසුකම් නිසා හොද ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. හොද වෙලාවට තව දෙකක් දාගත්තේ. ( total 4)
@SeedMe tnx bro me cam attatama high quality. 3mp thiyenawa.
Your order has departed from daraz distribution center kiyala.Daraz eke tracking wala mokakda tiyenne?
(Your order has departed from daraz distribution center ) mage ohoma eeye tibba. Ada awa.Your order has departed from daraz distribution center kiyala.
Meke order eke pennana address ekai tracking eke tiyana address ekai wenas Anika. Dekama mage address hebei. Kohomada kawalam unada mnda.
Daraz eke first oder ekadaYour order has departed from daraz distribution center kiyala.
Meke order eke pennana address ekai tracking eke tiyana address ekai wenas Anika. Dekama mage address hebei. Kohomada kawalam unada mnda.
Ne kalin dapuwa tiyei. Ewage ohoma awulak awe nehene.Daraz eke first oder ekada