Bash scripting දන්නා කවුරු හරි ඉන්නවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං bash script ගැන දන්න කෙනෙක් ඉන්නව ද?

    මම github එකෙන් ගත්ත code එකක් තියනවා මෙකේ මට පොඩි error එකක් output file එකට එනවා. null කියලා lines ටිකක් එනවා, ඒ එක්කම මට ඕනෙ output එකත් එනවා. මේ null lines එන්නේ මොකද? ඒක අයින් කරගන්න ක්‍රමයක් දැන ගන්න ඕනේ.

    මෙකට උදවුවක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: jennt

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bash ටිකක් විතර දන්නවා.. Github code එක public නම් link එකක් දාපන් බලන්න...
     
    • Like
    Reactions: U-tag

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    anthimata output eka ena thena... redirect karanna awk search and replace command ekakata...

    api ehemai.. :P
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    post your code here

    Bash ටිකක් විතර දන්නවා.. Github code එක public නම් link එකක් දාපන් බලන්න...

    මේ තියෙන්නේ බන් script එක.

    මේ තියෙන්නේ output එක. එකේ null කියන line ටික තමයි අවුල. අනික අන්තිමේට එන space line දෙක.

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    anthimata output eka ena thena... redirect karanna awk search and replace command ekakata...

    api ehemai.. :P
    මම ඕක දන්නේ නැ බං. ඇත්තටම මම කරේ original code එක මගේ අවශය්යතාවට අනුව modify කරපු එක. මම ඔය සම්බන්ද (programming, coding) දැනුම nil බං. :sorry: :sorry: :sorry:
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ah oka script eke awlak newe... kalekata udin mama me wagema script wkak liwwa arin ip ranges ekathu karanna.. pelak ewa null thama enne

    umbata one NULL kiana eka replace karagannada nattam null kiala tiyena lines replace karagannada
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ah oka script eke awlak newe... kalekata udin mama me wagema script wkak liwwa arin ip ranges ekathu karanna.. pelak ewa null thama enne

    umbata one NULL kiana eka replace karagannada nattam null kiala tiyena lines replace karagannada
    null කියන එක output file එකෙන් අයින් කරලා ip address ටික විතරක් ගන්න. අන්තිමේට එන space line 2 ක අයින් කරගන්න එකත් කරගන්න ඕනේ බං.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    null කියන එක output file එකෙන් අයින් කරලා ip address ටික විතරක් ගන්න. අන්තිමේට එන space line 2 ක අයින් කරගන්න එකත් කරගන්න ඕනේ බං.

    line 38n passe meka danna

    sed 's/null//g' /var/www/scripts/download/botiplist.txt > /var/www/scripts/download/botiplist.txt

    space line deka kiwwe mokakda.. pahadili na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    line 38n passe meka danna

    sed 's/null//g' /var/www/scripts/download/botiplist.txt > /var/www/scripts/download/botiplist.txt

    space line deka kiwwe mokakda.. pahadili na
    Thanks මචං. මම test කරා. ඔය line එක දැම්මම එන botiplist.txt file එක empty එකක් උන බං.

    space line දෙක කිවේ බන් අර මම දාල තියන output file එකේ අන්තිමේට කිසිම value එකක් නැතුව space දෙක බන්. එක 381, 382 කියන line දෙක බං..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    developing ද
    na server support

    Thanks මචං. මම test කරලා. ඔය line එක දැම්මම empty file එකක් නේ එන්නේ?

    space line දෙක කිවේ බන් අර මම දාල තියන output file එකේ අන්තිමේට කිසිම value එකක් නැතුව space දෙක බන්. එක 381, 382 කියන line දෙක බං..
    mama phone eken balala damme.. inna mama oka lap eken balala dannam
    ------ Post added on Jul 17, 2022 at 5:06 PM
     
    • Love
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    na server support

    mama phone eken balala damme.. inna mama oka lap eken balala dannam
    ------ Post added on Jul 17, 2022 at 5:06 PM
    හරි මචං. :love: :love: :love:

    Update!

    මචං file එක වෙනස් කරාම නම් වැඩේ null කියන එක අයින් උනා, එත් අවුල එතන space එකක් එනවා.

    sed 's/null//g' /var/www/scripts/download/botip.txt > /var/www/scripts/download/botiplist.txt

    rm -rf $BOT_IP_RANGES_FILE_PATH

    sed '/^[[:space:]]*$/d' /var/www/scripts/download/botiplist.txt > /var/www/scripts/download/botip.txt
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හරි මචං. :love: :love: :love:
    output file eka man dan dakke.. phone eke pennanne na

    man kalin deepu line eka wenuwata me deka danna

    sed -i 's/null//g' /var/www/scripts/download/botiplist.txt
    sed -i '/^$/d' /var/www/scripts/download/botiplist.txt
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    output file eka man dan dakke.. phone eke pennanne na

    man kalin deepu line eka wenuwata me deka danna

    sed -i 's/null//g' /var/www/scripts/download/botiplist.txt
    sed -i '/^$/d' /var/www/scripts/download/botiplist.txt

    මචං එත් empty file එකක් එන්නේ.

    මම 38 වෙනි line එකෙන් පස්සේ මෙහෙම වෙනස් කරාම නම් null කියන එක අයින් වෙලා output එක එනවා,

    මේකේ අවුලක් නැද්ද? එත් අවුල එතන space එකක් එනවා.

    sed 's/null//g' /var/www/scripts/download/botip.txt > /var/www/scripts/download/botiplist.txt

    rm -rf $BOT_IP_RANGES_FILE_PATH

    sed '/^[[:space:]]*$/d' /var/www/scripts/download/botiplist.txt > /var/www/scripts/download/botip.txt
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mama check karalath baluwa dan.... weda

    sorry man dakke na sort karana line eka (37) comment out karala bawa... mama eke output file ekatane commands damme

    menna paste eka
     
    • Like
    Reactions: U-tag

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    me line eka nisai oya null ekak wadinne

    jq -r '.prefixes[] | .ipv4Prefix'

    meke wenne, prefixes kiyana array eka athule ipv4Prefix property eka access karanna kiyana eka :yes: ethakota uba ipv4Prefix eka access karanakota, ipv6Prefix thiyena set ekama null return wenawa, mokada e set eke ipv4Prefix kiyala ekak nathi nisa..

    okata karanan thiyenne null check ekak dapan file ekata write karanna kalin...podi wadak...

    Bash:
    while read -r i; do
    if [ "$i" != "null" ]; then
        echo "$i" >> $BOT_IP_RANGES_FILE_PATH
    fi
    done <<< "$IPSET2"

    anthimata wadina empty lines nm wadinne me line eka nisa

    Bash:
    echo "" >> $BOT_IP_RANGES_FILE_PATH

    eka comment karala dapan
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mama check karalath baluwa dan.... weda

    sorry man dakke na sort karana line eka (37) comment out karala bawa... mama eke output file ekatane commands damme

    menna paste eka

    තැන්ක්ස් මචං උදව්වට.

    me line eka nisai oya null ekak wadinne

    jq -r '.prefixes[] | .ipv4Prefix'

    meke wenne, prefixes kiyana array eka athule ipv4Prefix property eka access karanna kiyana eka :yes: ethakota uba ipv4Prefix eka access karanakota, ipv6Prefix thiyena set ekama null return wenawa, mokada e set eke ipv4Prefix kiyala ekak nathi nisa..

    okata karanan thiyenne null check ekak dapan file ekata write karanna kalin...podi wadak...

    Bash:
    while read -r i; do
    if [ "$i" != "null" ]; then
        echo "$i" >> $BOT_IP_RANGES_FILE_PATH
    fi
    done <<< "$IPSET2"

    anthimata wadina empty lines nm wadinne me line eka nisa

    Bash:
    echo "" >> $BOT_IP_RANGES_FILE_PATH

    eka comment karala dapan
    තැන්ක්ස් මචං. මචං මම 32 වෙනි line එකේ තියන code එක comment කරා එත් තාම එක empty line එකක් file එකේ අන්තිමේට වැටෙනවා. මේක අයින් කරගන්න ක්‍රමයක් තියෙයි ද?

    #echo "" >> $BOT_IP_RANGES_FILE_PATH