මචං bash script ගැන දන්න කෙනෙක් ඉන්නව ද?
මම github එකෙන් ගත්ත code එකක් තියනවා මෙකේ මට පොඩි error එකක් output file එකට එනවා. null කියලා lines ටිකක් එනවා, ඒ එක්කම මට ඕනෙ output එකත් එනවා. මේ null lines එන්නේ මොකද? ඒක අයින් කරගන්න ක්රමයක් දැන ගන්න ඕනේ.
මෙකට උදවුවක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

ethakota uba ipv4Prefix eka access karanakota, ipv6Prefix thiyena set ekama null return wenawa, mokada e set eke ipv4Prefix kiyala ekak nathi nisa..