Basic Camera Settings iii - Apeture & ISO
ලෝකවාසී එලකිරි සාමාජික සාමාජිකාවන්ගෙ හිතසුව පිණිස
ඩිජිටල් කැමරාකරණයේ මූලික දැනුම ලබාදීමේ අරමුණෙන් සිදුකරන වීඩියෝ පාඩම් මාලාවේ තවත් පාඩමක්...
පළවෙනි පියවර විදිහට අපි කරේ ෂටර් ස්පීඩ් එක.. මෙන්න ඒ කොටස
Basic Camera Settings i - Shutter Speed
http://www.elakiri.com/forum/showthread.php?p=21348054#post21348054
දෙවෙනි පියවර විදිහට අපි කරේ ෂටර් ස්පීඩ් සාම්පල් . මෙන්න ඒ කොටස
Basic Camera Settings ii - Shutter Speed sample
http://www.elakiri.com/forum/showthread.php?p=21360496#post21360496
අද ඇපචර් එක සහ අයි එස් ඕ පිළිබද කොටස් ඉදිරිපත් කරනවා..
කමෙන්ට් එකක් දාලා බම්ප් එකක් දාලා නොදැක්ක අයටත් දකින්න සලස්වන්න...

Last edited:

+