Basic Camera Settings ii - Shutter Speed sample

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Basic Camera Settings ii - Shutter Speed sample

    ලෝකවාසී එලකිරි සාමාජික සාමාජිකාවන්ගෙ හිතසුව පිණිස
    ඩිජිටල් කැමරාකරණයේ මූලික දැනුම ලබාදීමේ අරමුණෙන් සිදුකරන වීඩියෝ පාඩම් මාලාවේ තවත් පාඩමක්
    පළවෙනි පියවර විදිහට අපි කරේ ෂටර් ස්පීඩ් එක.. මෙන්න ඒ කොටස

    http://www.elakiri.com/forum/showthread.php?p=21348054#post21348054

    අද ඒ ෂටර් ස්පීඩ් එකේම ප්‍රාෙයා්ගික භාවිතය පිළිබද කොටස් ටිකක් ඉදිරිපත් කරනවා..

    ඇපචර් සහ අයි එස් ඕ පිළිබද වීඩියෝ ඉක්මනින්ම දාන්නන්..


     
    Last edited:

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Tho gatha lassanama photo eka dapan balanda.. api review ekak denamm kohameda ubey experience kiyala
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ලබන ආත්මෙදි නිකෝන්/කැනොන් කොම්පැනියෙ ජෙනරල් මැනේජර් වී ඉපදේවා සාදූ .....සාදූ ....සාදූ ...සාදූ .....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Tho gatha lassanama photo eka dapan balanda.. api review ekak denamm kohameda ubey experience kiyala

    අදාලම නැහැ..
    ඒත් බලපන්කො මෙන්න දෙක තුනක්

    J6AliBr.jpg

    ZDIXZ5b.jpg

    mOxDP78.jpg