Intern ගියපු ගමන් කරන්න සෙට් වෙන විදියෙ task/jobs ටිකක් suggest කරන්නකො
උබ bot එකක්ද බන් ?![]()
Bro wada gana wadiya hithanna epa basic skills tika practice karan yanna.
man intern kenek hire karanwanam man balanne meh tika withara.
- git commands and concepts (github/bitbucket).
- Basic Linux commands.
- SSH commands and options.
- grep and awk.
- concept behind automation tools tika gitlab/jenkins/github actions/ansible/puppet.
- basic cloud concepts.

@poopooNeed help
Task one: k8 වල ClickHouse, Zookeeper deploy කරන්න.
Task two: පැයෙන් පැයට database එක s3 bucket එකකට backup වෙන්න ඕන.
Doc බැලුවට chatgpt දැම්මට හරි idea එකක් එන්නෙ ණෑනෙ. Task two එකේ හිරවෙලා ඉන්නෙ
Clickhouse deploy කලේ altinity k8 operator එක use කරල