Basic English & Grammar

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හොඳම වැඩේ
ගනින් ...

:lol::yes: සිරා කතාව.. රෙප්+
හැබැයි madhura එකෙත් ඔක්කොම වචන නෑ.. phrases වලට net එකෙන් තමයි බලන්න වෙන්නෙ :cool: ඒ වගේම slang terms ටික urban dictionary එකෙන් :P
chrome පාවිච්චි කරනවනම් google dictionary extension එක දාගන්න එකත් ලේසිවෙයි.. වචනෙ උඩ double click කරපු ගමන් තේරුම එනව ( හැබැයි සිංහලෙන් නෙවෙයි :P )
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඉතිං Firefox පවිච්චි කරනවනං SInhalatip add on එක දාගන්න
    වචනෙ උඩට mouse එක ගෙනිච්චාම තේරුම එනවා

    සිංහලෙන් :P:P:P:P:P

    hehe thnx for the rep machan :)
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    හොඳම වැඩේ
    ගනින්

    • Madura dictionary ඒක Open කරගනින්
    • බලපං හොඳ ෆිල්ම් එකක් හැබැයි Subtitle එක්ක. කඩු හිරවේන හැමපාරම Dictionary එකෙන් බලපං

    • ටිකක් වැඩේ අල්ලගෙන යනකොට කඩු News Papers ටිකක් කියවපං
    • ලස්සන කඩු කතා පොතක් කියවපං

    • වැඩේ උපරිම වේගෙන එද්දි කටකාර හැඩකාර විසේකාර හොඳ පොස් කෙල්ලෙක්ව facebook ඇඩ් කරගනින් ;) චැට් එකේ මල් පාත්තියක් දාපං

    අන්තිමේදි කඩ්ඩ පොලිශ් වෙද්දි
    Bonus එකක් විදියට උඹට හොඳ බඩ්ඩකුත් සෙට් වෙලා තියෙයි :P

    නෑ මචං සිරාවට කියන්නෙ මට 10 වසර වෙනකං කවදාවටහ් කඩ්ඩට 60 උඩ තිබ්බෙ නෑ ඔය කියපු විදියටයි අපි දියුණූ උනේ:yes:

    සහතික ඇත්ත මචන් ඒ වැඩේ නම් හොදයි.මමත් ටිකක් ගොඩ දාගත්තෙ එහෙම තමා.හැබැයි තව ඉගෙන ගන්න ඕනි...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හොඳම වැඩේ
    ගනින්

    • Madura dictionary ඒක Open කරගනින්
    • බලපං හොඳ ෆිල්ම් එකක් හැබැයි Subtitle එක්ක. කඩු හිරවේන හැමපාරම Dictionary එකෙන් බලපං

    • ටිකක් වැඩේ අල්ලගෙන යනකොට කඩු News Papers ටිකක් කියවපං
    • ලස්සන කඩු කතා පොතක් කියවපං

    • වැඩේ උපරිම වේගෙන එද්දි කටකාර හැඩකාර විසේකාර හොඳ පොස් කෙල්ලෙක්ව facebook ඇඩ් කරගනින් ;) චැට් එකේ මල් පාත්තියක් දාපං

    අන්තිමේදි කඩ්ඩ පොලිශ් වෙද්දි
    Bonus එකක් විදියට උඹට හොඳ බඩ්ඩකුත් සෙට් වෙලා තියෙයි :P

    නෑ මචං සිරාවට කියන්නෙ මට 10 වසර වෙනකං කවදාවටහ් කඩ්ඩට 60 උඩ තිබ්බෙ නෑ ඔය කියපු විදියටයි අපි දියුණූ උනේ:yes:

    I don't think even english people can understand your english ..I most the times have to ask wise old man in irc as to wut you mean in your posts in the movie thread and even he's baffled in many cases :lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    @Rasika දැක්කද මගෙ ක්‍රමය පාවිච්චි කලෝත් උඹට සුද්දටවත් නොතේරෙන්න කතා කරතෑකි :P
    I don't think even english people can understand your english ..I most the times have to ask wise old man in irc as to wut you mean in your posts in the movie thread and even he's baffled in many cases :lol:
    BUhaha which make me the wise young guy :P

    exactly. and so is his SInhala :lol:
    May be you coudnt see what I meant
    6337F0B9-D8F4-FE1A-F1E4CFE3CC9B7B93.jpg

    :P :P

    (Hope u remem this so I dont have to pull :P)
    he's just a confused and troubled dude :lol: prolly with a dark past.

    Says the best poster in the thread
    Dark Zone :P duh

    and for the thread starter, do not use an english/sinhala dictionary...get an english/english one
    :yes:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    @Rasika දැක්කද මගෙ ක්‍රමය පාවිච්චි කලෝත් උඹට සුද්දටවත් නොතේරෙන්න කතා කරතෑකි :P

    BUhaha which make me the wise young guy :P

    May be you coudnt see what I meant
    6337F0B9-D8F4-FE1A-F1E4CFE3CC9B7B93.jpg

    :P :P

    (Hope u remem this so I dont have to pull :P)

    Says the best poster in the thread
    Dark Zone :P duh

    :yes:

    mona kiyonawada manda :lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    @Rasika දැක්කද මගෙ ක්‍රමය පාවිච්චි කලෝත් උඹට සුද්දටවත් නොතේරෙන්න කතා කරතෑකි :P

    BUhaha which make me the wise young guy :P

    Says the best poster in the thread
    Dark Zone :P duh

    do you realize that we can't understand anything you say? :)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙන්න මම නිතරම යන සයිට් එකක් සරලවම තියනවා
    http://www.englishclub.com/

    මෙන්න යුටියුබ් චැනල් එකක් විනොදයෙන් ඉගන ගන්න පුලුවන් හොද ගුරුවරයෙක්

    http://www.youtube.com/user/duncaninchina

    මෙන්න මෙ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න සරල පාඩම් ඔනිතරම් විවිද රටවල මිතුරන් හමු වෙනවා චැ‍ට් කරන්න කියාපු තැන

    http://www.englishforums.com/

    ammata siri,uba unta sinhala ehema uganna nawa newei:dull: