Basil ජිනීවා_marketing

aruna47

Well-known member
  • ඕක මහා බොරු කතාවක්නේ. රනිල් අත්සන් කරපු රෝම ගිවිසුම නිසා කිසම රටක් අපිට විරුද්ධව යුද අපරාද කේස් දාන්න බෑ රටේ ජනාධිපතිට. හැබැයි ඒවා හොයලා රටට වෙන වෙන එම්බාර්ගෝ දාන්න පුළුවන්. ඒක වෙන කතාවක්. ඒත් මේ මහින්දව විදුලි පුටුවට ගෙනියනවා අරකද මේකද පට්ටපල් අතේ පත්තු වෙන බොරුවක් මේ රටේ මෝඩයින්ට උගන්නපු. ඕක කිව්වම අපේ ගොඩේ බයියෝ අඬනවාලූ. :lol::lol::lol::lol: ආණ්ඩුවේ ගුන්ඩු මුන් ගිලින එකනේ කරුමේ. UNP එකට පින්සිද්ද වෙන්න මහින්ද බේරිලා ඉන්නවා. :lol::lol::lol::lol:

    ගොඩේ බයියා කිව්වේ අපේ ලෝල්ලු පිටියේ ඇසලින් නගාටද