මේවගේ News එකක් දනකොට Source එකත් දාපන්.
ගෝඨා සතියට දෙවතාවක් ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' යන්නේ ඇයි?
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා සතියකට දින 2 ක් අවම වශයෙන් තමන්ගේ කාර්ය බහුල දින චරියාව පසෙකලා ඔරුවල පිහිටි‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' වානේ සංස්ථාවට පැමිණෙන්නේ ඇයි දැයි එහි සාමාන්‍ය සේවක සේවිකාවන්ට විශාල ප්‍රශ්නයක් වී පවතී. ඔවුන්ගෙන් ඇතැමෙක් කියා සිටින්නේ වානේ සංස්ථාවේ ආරක්ෂාවට යොදවා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් ‘රක්නා ලංකා' ආරක්ෂක සේවයේ නිලධාරීන් බැවින් ඔවුන් නිසි පරිදි සේවය කරනවාදැයි පුද්ගලිකව සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැමිණෙන බවයි.
චිකෝ' වානේ සමාගමේ වර්තමානයේ ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' සමාගමේ තනි අයිතිකරු වන ඩුබායි හි පදිංචි නන්දන ලොකුවිතාන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරෙකු බැවින් ඔහුට සහාය වීම සඳහා මෙසේ ආරක්ෂක ලේකම්වරයා පැමිණෙන බව එම සමාගමේ විධායක නිලධාරීන් සඳහන් කර සිටී. නමුත් ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' අධ්‍යක්ෂක මණ්ඩලය සඳහන් කරන්නේ ඉහත කතා දෙකම නොව සපුරා වෙනස් කතාවකි. ඔවුන් පවසන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නන්දන ලොකුවිතානගේ නමින් ලංකා ස්ටීල් සමාගම සම්පූර්ණයෙන්ම මිලදී ගෙන ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ කාර්ය බහුල දින චරියාවෙන් මිදී ගෝඨාභය රාජපක්ෂ මහතා යන එන අනිත් තැන ‘ලංකා හොස්පිට්ල්' සමාගමයි (කලින් ඇපලෝ රෝහල ). මේ වන විට එම රෝහලේ වැඩි කොටස් ප්‍රමාණය තමා සතුවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට වක්‍රාකාරව පිලිගෙන තිබේ. ‘සිලෝන් ස්ටීල් කෝපරේෂන්' සම්බන්ධයෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා එහි අයිතිය තමාගේ බව ළඟදීම පිලිගනු ඇත. මීට වසර 10 කට ඉහත ඇමරිකාවේ පරිඝණක දත්ත ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ ඒ මහතා ඉකුත් වූ දස වසර තුල ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් ආඩම්බර විය යුතුය.
ඉහත කී නන්දන ලොකුවිතාන පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 300කට තරු පහේ ඩුබායි මැරියට් හෝටලය මිලදී ගන්නා ලදී. එකී විකිණීම් ගිවිසුම අත්සන් කරන දින ඔහුගේ අනිත් පසින් සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාය. රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදී සිටියදී රුපියල් මිලියන 45 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වීම නිසා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස ශ්‍රී ලංකාවෙන් කරන ලද පත්වීම කැනඩා රජය ප්‍රතික්ෂේප කිරීම නිසා ජාලිය වික්‍රමසූරිය මහතා මේ දිනවල ආරක්ෂක අමාත්‍යංශයේ මිලදී ගැනීම් පිළිබඳ උපදේශක ලෙස සේවය කරනු ලබයි.
මෙසේ මිලදී ගත් ඩුබායි මැරියට් හෝටලයේ විසිතුරු නැරඹීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් 30 දෙනෙකු ඩුබායිහි සංචාරය කරනු ලැබීය. පසුගිය සති අන්තයේ ජාතික පුවත්පත්වල නන්දන ලොකුවිතාන මහතා ගැනත් ඩුබායි මැරියට් හෝටලය ගැනත් පිටුපුරා විස්තර පලවිය. එකී විස්තර දැන ගැනීම සඳහා ඩුබායි වෙත ගිය මාධ්‍යවේදීන්ට කෑම බීමට අමතරව සාප්පු සවාරි සඳහා නන්දන ලොකුවිතාන මහතා තමන්ගේ සාක්කුවෙන් ඇද වෙනත් කෙනෙකුගේ සල්ලි නොමසුරුව වියදම් කළ බව එකී සංචාරයට සහභාගි වූ මාධ්‍යවේදීන් සඳහන් කරති.
- Lankanewsweb.net

menna evidence
![]()
http://www.lankahospitals.com/index.php?route=information/management
source onama na neda dan pute![]()
මචං මන් ඔකේ වැඩ කළා අවුරුදු 3
ඒ කියන්නේ නන්දන ලොකුවිත්න ගත්තට පස්සේ
කවදාවත් ගොටාභය වත් මහින්දවත් බැසිල් වත් අවිත් නැහැ
අපේ අය්යය වැඩ කරනෙත් තම එකේ
උ කියන්නෙත් කවදාවත් ඇවිත් නැහැ කියලා
නිතර නිතර කොහොමත් එන්නේ නැහැ
ඕවා බොරු නිවුස්
ආණ්ඩුවේ සම්බන්දකමක් තියනවා. එත් මේ කට්ට්ය එන්නේ නම් නැහැ





නාමල් ශෂින්ද්‍ර එහෙම මාටියා ගහන්නේ පෙන්න.එත් රජාගේ පවුලේ නිසා කව්රුත් කතා කරන්න බයයි. උබේ අයියා වැඩ කරාට උන්ගේ මාටියා ගහන එව්වා උබ හිතනවද ඉන්න ඔක්කොම ඉස්සරහා කරනවා කියලා. ඔය බැසිල් එහෙම ජාරාව ඉල්ලන්නේ එළිපිට. ගම්පහා එකෙක්ගෙන් අහපන් බැසිල් කියන්නේ කව්ද කියලා. ලක්ෂ 50ක් දෙනවා කිව්වත් ඕන දෙයක් කරගන්න පුළුවන් ජාතියේ කම්බ හොරෙක්. menna evidence
![]()
http://www.lankahospitals.com/index.php?route=information/management
source onama na neda dan pute![]()





ඔය එකක් විතරයි. අනික ගෝඨාභයට කොහෙන්ද බන් ඇමරිකාවේ ඉදලා ඔච්චර සල්ලි හොස්පිටල් එකක් ගන්න තරම්. ඔක්කොම හොරු මහින්දගේ පවුලම හොරු, ගැනී එහෙන් මල්කම්ට පුක දෙනවා ආගම ප්‍රචාරය කරන්න, පුතාලා රට කනවා. ඔක්කුන්ට පිළිකා හැදෙන්න ඕන විදව විදව මැරෙන්න. මේ දුප්පත් උන්ගේ සල්ලි හොරා කනවට. ලංකාවේ බිස්නස් කරන නැති හැම එකෙක්ටම මේ සක්කිලි ආණ්ඩුව පහර ගහනව 

steel gopration nam nithara ene naha ban . eka boru
anith eka gana nam danna neha


උන් මිටින් වලට එනවා නම් එන්නේ මාගාවල board of directors එක්ක විතරයි මම දන්නා විදිහට. නිකන් වැඩ කරන එවුන් එක්ක මිටින් වලට එන්නේ නැහැ. ඔය බැසිල් අම්බ හොරෙක්. වැලිවේරිය සින් එකෙත් ජරාව කාලා මිනිස්සුන්ට ගැස්සුවේ බැසිල්. මෙව්වා බොරු නිව්ස් වෙන්නේ කොහොමද බන් එළිපිට හොරකම් කරද්දී. ගෝඨාබය අඩුම තරමේ වැඩක් කරනවා. එත් බැසිල් කියන්නේ අමුම අමු සක්කිලියෙක්. ඔය යකා දිරච්ච නැව් මුහුද පතුලේ තියෙන එව්වයින් හම්බ කරපුවා දන්නේ අපිනේ බන්නාමල් ශෂින්ද්‍ර එහෙම මාටියා ගහන්නේ පෙන්න.එත් රජාගේ පවුලේ නිසා කව්රුත් කතා කරන්න බයයි. උබේ අයියා වැඩ කරාට උන්ගේ මාටියා ගහන එව්වා උබ හිතනවද ඉන්න ඔක්කොම ඉස්සරහා කරනවා කියලා. ඔය බැසිල් එහෙම ජාරාව ඉල්ලන්නේ එළිපිට. ගම්පහා එකෙක්ගෙන් අහපන් බැසිල් කියන්නේ කව්ද කියලා. ලක්ෂ 50ක් දෙනවා කිව්වත් ඕන දෙයක් කරගන්න පුළුවන් ජාතියේ කම්බ හොරෙක්.
මුන් විසිට් එකක් වත් දන්නා එනවා දැකලා නැහැ බන්
කවදාවත්
නන්දන ලොකුවිත්න කියනකෙනා වැඩිපුර ඉන්නේ ඩුබායි වල
දම්මික ලොකුවිතැන කියන කෙනා තායි ගඩක් බලන්නේ
බසිල්වත් ගොටබය වත් එනව් දැකල නැහැ බන්
සාමානයෙන් මුන් එන්නේ හෙන සෙට් එකක් එක්කෙනෙ
එහෙම කවදාවත් ඇවිල්ල නැහැ
මුන් මේක ගන්නකොට කිවුවේ ජෙයරාජ්ප් ප්‍රනාන්දුපුල්ලේ තාමයි මේක ගන්න වුදව් කලේ කියලා.
හැබැයි අත්සන් කලේ අරලියගහමන්දිරයේ.
වැඩ කරන එක මිනිහෙක් වත් දැකලා නැහැ
හැබැයි තිබ්බ පරණ යකඩ
තඹ
මෝටර් වල කෑලි( මෝටර් කියන්නේ මිනිස්සු 5ක්ට බදාගන්න බැරි තරම් ලොකු මෝටර)
ඔක්කොම විකුණුවා
තව වැඩ යනවා බන්
මම එක පාරක් ඔය බැසිල්ව හම්බ උනා නැව් සින් එකකට ඒ 2012දී. එතකොට උනත් ඌ අපිව හම්බ වෙන්න pvt ආවේ නැහැ. ඌව හම්බ වෙන්න අපි ගියේ. ඌ කියන්නේ වටිනාකම කොටි 3ක් නම් කඩන්න කට්ටිය දෙනවා ඒ කියන්නේ හමුදාවේ අයම තමා දෙන්නේ. වියදම ලක්ෂ 50 අපිට ලාබෙ ලක්ෂ 30, යකඩ ටික විකුනලා හම්බ වෙන කොටි 3න් 220 උට එන්න ඕන. බැසිල් සක්කිලියා එහෙමයි වැඩ කරන්නේ. 
මන් කියුවේ මචං උන් එන්නේ නැහැ කියලා
කොටස් පවා ඔක්කොම තියෙන්නේ නන්දන ලොකුවිතාන නමට


උබ හිතනවද මුන් ඔතනට එයි කියල උන් එන්නේ නැහැ බන්. අනික ආවත් උන් එන්නේ කව්රුත් නැති වෙලාවට. මොකද ගෝඨාභය එහෙම ලේසියෙන් එන්නේ නැහැ. බැසිල් සක්කිලියා නම් ලොකු කුට්ටි හම්බ වෙන තැනට යනවා. එත් ගෝටා එහෙම එන්නේ නැහැ. අනික මුන්ට යන්න ඕන නැහැ බන්. ඔක්කොම ලගට ගෙනත් දෙන්න තරම් පුක දෙන උන් ඉන්නවා. මුන්ගේ කොමිස් 100% negotiate නැහැමම එක පාරක් ඔය බැසිල්ව හම්බ උනා නැව් සින් එකකට ඒ 2012දී. එතකොට උනත් ඌ අපිව හම්බ වෙන්න pvt ආවේ නැහැ. ඌව හම්බ වෙන්න අපි ගියේ. ඌ කියන්නේ වටිනාකම කොටි 3ක් නම් කඩන්න කට්ටිය දෙනවා ඒ කියන්නේ හමුදාවේ අයම තමා දෙන්නේ. වියදම ලක්ෂ 50 අපිට ලාබෙ ලක්ෂ 30, යකඩ ටික විකුනලා හම්බ වෙන කොටි 3න් 220 උට එන්න ඕන. බැසිල් සක්කිලියා එහෙමයි වැඩ කරන්නේ.
![]()

ඔව් උබ කියන කතාව හරි
එත් මුන් එන්නේ නැති නිසා
මුන්ට හොරෙන් ගේමක් ගහනවා
ව්‍යාජ අයිතිකාරයෝ කියන අය
ඕව කියන්න ගියොත් සුදු වැන්![]()


