Basketball clubs? Does anyone know?

Oct 8, 2013
43
1
0
Machanla dannawada kohomada basketball club ekakata join wenne kohomada kiyala. Ehema join wenakota requirements ehema thiyenawada

Mata dan avurudu 20k wenawa habai mama kawadawath school team ekata sellan karala na (yahaluwoth ekka sellan karanawa arenna)

Habai mata shape eke sellan karanna puluwan. Man patta asai club ekakata join wela club ekath ekka train wela tournaments wala sellan karanna.

Ai mula idanma train wenna unath awulak na but one basketball sellan karanna :D:D

Oya kattiya poddak udaw karoth patta help ekak (club names, contact number, club details etc).

Thanks
 
  • Like
Reactions: සොහොන

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉස්කෝලේ ටීම් එකක් නැත්තම් පොඩ්ඩක් අමාරු තමා සහෝ කරන්න පුළුවන් ලේසිම වැඩේ තමා ටුනමර්න්ට් තියන දවසක පොඩ්ඩක් කොච්ලා හම්බවෙලා ඉගෙන ගන්න පුළුවන් ඇකඩමි ගැන අහන්න හැබැයි ටොප් ටීම් ඉන්ටර්නැෂනල් ඉස්කෝල වලින් තමා එන්නේ එතනත් පොඩ් අවුලක් තියනවා
     
    Oct 8, 2013
    43
    1
    0
    සොහොන;19951633 said:

    Hmm clubs ehema nedda amateurs lata gihilla train wenna puluwan?

    Mama dekka otters aquatic club eke thiyenawa train wenna puluwan kiyala habai sure na podi lamaitada kiyala

    Mamath giye Lyceum ekata bn... Basketball nokarapu eka thamai karapu lokuma modakama apoi :no:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඉස්සෙල්ලම ඉස්කෝලෙ ටීම් එකට ඔලුව දා ගන්න.අඩුම ගානේ ඉස්කෝලෙ පුහුණු විම් වලටවත් යන්න.සමස්ත ලංකා හැරුනම පැසිපන්දු ක්‍රිඩා ව ගොඩක් ප්‍රචලිත ලංකාවෙ තියෙන් ටූනමන් වලින් තමයි.ඉස්කෝලෙ ටීම් එකත් එක්ක එවට සහභාගි උනා නම් ගොඩක් කල්බ් අදුර ගන්න ලේසියි.

    නැත්නම් ඔය සෙල්ලන් කරන අයත් එක්ක පුළුවන්නම් ලංකාවෙ තියෙන ටූනමන්ට් වලට ඇප්ලයි කරන්න මොකක් හරි නමක් දාගෙන.එවට 12 දෙනෙක්ම ඕනෙ නැහැ 6 හිටියම ඇති.සික්ස් අ සයි ටූනමට් වලින් පුලුවන් වෙන හොද කල්බ් එකක් හොයා ගන්න.ඔයාට හොදට සෙල්ලන් කරන්න පුළුවන්නම් එයාෆොස් ටීම් එකට වගේ රින්ග ගන්න පුළුවන්.
     
    Hafoi macho.... Mama dan iskolen out wela inne... Ekai thiyena prashne nathan aniwa iskole ekata join wenawa...

    ara 6 a side tournament thiyenakota kohomada bn danagenne? pathara wala ehema danawada
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Hafoi macho.... Mama dan iskolen out wela inne... Ekai thiyena prashne nathan aniwa iskole ekata join wenawa...

    ara 6 a side tournament thiyenakota kohomada bn danagenne? pathara wala ehema danawada

    ඔවූ පත්තර වල දානවා.මල්ලිගෙ ගෙවල් කොහෙද?
     
    Oct 8, 2013
    43
    1
    0
    ඔවූ පත්තර වල දානවා.මල්ලිගෙ ගෙවල් කොහෙද?

    Gewal kohuwala, aiye.

    2014 wage mathakai, mama ahuwwa HSC blues eken mehema join wenna puluwanda kiyala. Mata form ekakuth dunna fill karala denna kiyala.

    Form eka deela masayak wage giyata passe call ekak deela kiwwa hama saturday ma practices enna kiyala habai mata yanna bari una mokada eh dawas wala exam & assignments hinda busy wela thibune :(:(:(

    Dan aluth anduwath ekka ehema thama gannawada danna :(:(

    Iskole team ekata join wune nathi eka thamai lokuma regret eka. adenawa :(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මෙතන්ටත් කෝල් කරලා බලන්න.

    12342278_983089778428949_7773300500106814814_n.jpg
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Oct 8, 2013
    43
    1
    0
    Umbe height eka kiiyada? Dan uni ehema yanawanam uni eke team ekata practice karapan....

    Height eka man 5ft 9 wage. Kota wadida? :(

    Uni ekath dan iwarai bn... Mama CINEC campus ekata giye, 2012 patangathe uni, 2015 out une. Eh kale team ekak thibbe na

    Api out wenakotama thamai basketball team eka patangathe :frown::frown: