

මමත් මේ ටිකේම මේ ගැන හෙව්වා අකිල දාපු ත්‍රෙඩ් එකේ JBL T290 එකයි JBL Harman Kardon C100S , B&O Play , Sony MDR-EX650AP , Razer Hammerhead Pro V2 , Marshall Mode මේ ටික තමයි මට ළඟ ළඟ ගණන් වලට යන එව්වගෙන් අහු උනේ
වැඩියෙන් ආස හිතුනේ B&O Play එකයි JBL Harman Kardon C100S , Sony MDR-EX650AP
මම දැම්මේ 110 එක මචන්.
290 නෙවෙයි.
කන් දෙක නැති වෙන්න බේස් ඕන නම් අනිවා රේසර් හැමර්හෙඩ් ප්‍රෝ වී2 එක ගනින්.
දැනට මට සෙට් වෙච්ච හොදම බේස් තියන හෙඩ්සෙට් එක.
හැමර්හෙඩ් එකකොල පාට නිසා අවුල් වගේ
අඩේ ඔව්මයිහැමර්හෙඩ් එකකොල පාට නිසා අවුල් වගේ
![]()