.bat file gana kiyala diipankoo

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,861
    9,249
    113
    එක තැනක නෑ
    මචන් වයිරස් හදන්නේ බැට් ෆයිල් එකක් කියලම නැහැ. ඒක ඉතින් හදන කෙනාගේ කැමැත්ත අනුව වෙනස් වෙන්න පුළුවන්. වයිරස් එක .exe , .vbs (vb script), .pif etc.. මේ වගේ ෆොර්මැට් වලින් එන්න පුළුවන්. නැහැ මචන් බැට් වයිරස් එකක් හැදුව කියලා ලොග් වෙනකොට ඔටෝම රන් වෙන්නව කියලා දෙයක් නැහැ. එකත් හදන කෙනාගේ අතේ තමයි. ඕනෙම වයිරස් එකක් ලොග් වෙනකොටම රන් වෙන්න හදන්න පුළුවන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් Startup ෆෝල්ඩර් එකට කොපි වෙන්න හදන්න, තව රේගිස්ට්‍රි එකේ ඔටෝ රන් කි එකක් ලියන්නත් පුළුවන්, එහෙම නැතුව බැට් වලින් ලිව්වා කියලා විතරක් ඔටෝ රන් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ගුගල් කරොත් ලොකු විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයි. මම කන ගමන් ටට්ය්ප් කරේ , දැන් පොඩ්ඩක් එලියට යන්න හදන්නේ :)
     
    Last edited:

    mchan..startup folder ekt copy karaddi permision illanawane ban.. e permision ek bipass krla copy kr widiyk thyed ban?? userge danuwathkamak nathuw??
    ita pxe mchn.. regiatry eke user nodanuwathwa key ekak dann puluwnd?? kohomada eek program kr code ek?? (java nm hndai.. nattn wena oonama language ekak)

    kiyla dipnko bn..