ගෑස් විදුලි අර්බුදයට පොල් කටු අඟුරු ලිප....

මිලට ගැනීමට පෙර අනිකුත් පොල් පොල්කටු අඟුරු ලිප් සමග සසඳන්න..

අළු නැති දුම් නැති ලිප,

පංකාව විදුලියෙන් ක්‍රියා කරවීමේ හැකියාව,

විදුලිය නොමැති විට උපරිම පැය පහක් භාවිතා කළ හැකි වීම,

ටයිල් මතුපිටක තැබීමේ හැකියාව,

සැහැල්ලුය,බර කිලෝ ග්‍රෑම් 5 කි,

කුඩා ඉඩකඩක භාවිතා කිරීමේ හැකියාව,

අනවශ්‍ය ලෙස රත් නොවීම,

ඉතාමත්ම අඩු පිරිවැය,

කුඩා විදුලි ප්‍රමාණයක් පමණක් වැය වීම,

විදුලිය නොමැති විට පැය 4-5ක් භාවිතා කිරීමේ හැකියාව,

ගෘහස්ථව භාවිතා කිරීමේ හැකියාව(වඩා හොඳ වාතාශ්‍රයක් ලැබීම වැදගත් වේ),

දිවයින පුරා බෙදාහැරීම,

ගෑස් ලිපක් හා සමාන කාර්යක්ෂමතාවය,

ආරක්ෂිත බව,

100% ලෝහ නිෂ්පාදනයකි,

100% පරිසර හිතකාමි,

මැටි උදුන් , සිමෙන්ති උදුන් මෙන් පුපුරා යෑමකට ලක්නොවීම සහ ගැටීමෙන් බිඳී නොයාම,

අවශ්‍යතාවයමත පහසුවෙන් රැගෙන යාමේ හැකියාව ඇත,

පංකා වෙනත් කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව,

ඉතා උසස් මට්ටමේ පංකාවක් භාවිතා කිරීම,

සති කිහිපයකට වරක් එකතු වූ අළු ඉවත් කිරීමේ හැකියාව,

වගකීමක් සහිත මේ රට පිළිගත් ආයතනයකින් නිෂ්පාදනය කිරීම,

පහසුවෙන් නඩත්තු කිරීමේ හා ගෙවී ගිය කොටස් පහසුවෙන් අලුත්වැඩියා කිරීමේ හැකියාව,

සාධාරණ මිල(5500/=) + කුරියර් ගාස්තු
(

නිසි උපදෙස් පරිදි භාවිත නොකිරීමෙන් අනවශ්‍ය ලෙස රත්වීමට,උදුනේ කොටස් පිළිස්සීයාමට හා අනවශ්‍ය ලෙස දුම් පැතිරීමට ඉඩ ඇත.)

මේ සඳහා පොල්කටු අඟුරු නිවසේදී සකස් කිරීම හෝ කඩෙන් මිලදී ගැනීම සිදු කළ හැක.අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ සැපයුම්කරුවන් සොයාගැනීම සඳහා

වැඩි විස්තර සඳහා-
අමතන්න-0712261948
මේක විදුලිය නැති උනත් FAN වැඩ
මමත් ගන්න ඉන්නෙ
power bank එකෙන් උනත් වැඩ කරන්න පුළුවන් කිව්ව
5500 ක් කිව්ව මිල