Batapola පොල්කටු අඟුරු ලිප 🫕

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,572
    17,626
    113
    Auckland
    හෙල රාවනා තාක්ශනෙට හදපු එකක් නේද. දැන් ඔය ප්ලග් එක ගහන්නෙ පුකටද විදුලිබලේ උන් ස්ට්‍රයික් කරාම
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හෙල රාවනා තාක්ශනෙට හදපු එකක් නේද. දැන් ඔය ප්ලග් එක ගහන්නෙ පුකටද විදුලිබලේ උන් ස්ට්‍රයික් කරාම
    එහෙම ලොකු current එකක් ඕනි නෑ. බැටරි කල්ලකින් උනත් වැඩේ වෙනව. නැත්තම් මම නම් ups එකට plug කරනවා. චූටි current එකක් ඕනි. පොඩි අර computer fan එකක් බං තියෙන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අගුරු ලිපකට 7000 දෙන්න පිස්සු ද මිනිස්සු ට ?

    ඔයිට හොදයි මැටි ලිපක් ගන්න එක
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මට සල්ලි ගෙවලා මාස 2ක් ගියා එන්න...පොල්කටු සෑහෙන්න යනවා...දැන් අපේ පොල් කටු මදිවෙලා පිට ගෙවල් වලිනුත් ඉල්ල ගන්නවා....අමු පොල් කටු වලට වඩා අගුරු කරපු පොල් කටු දාද්දි යනවා වැඩිය..මම ගත්තේ 5000 මාස 5 කට කලින්..
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    ඕකක් හදාගනිල්ල බං. රුපියල් 1000ක්වත් යන්නෙනෑ.
    කොහොම ද බන්???

    අපේ ගෙදර ගත්තා ඒකක් ඒ් දවස් වල මේ ග්රූප් ඒකේ දාලා තියෙන ඒක (link)
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Ape gedarata man gattha cement walin hadapu ekak. Hodtama hodai polkatu aguru walin ma uyanna dali dum na. Kapuru pethi dekak awulala Aguru gode thiyala fan eka on karanna 2-3 min walin okkoma hari
     
    • Like
    Reactions: Tharaka_x

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    ගෑස් විදුලි අර්බුදයට පොල් කටු අඟුරු ලිප....

    🔔මිලට ගැනීමට පෙර අනිකුත් පොල් පොල්කටු අඟුරු ලිප් සමග සසඳන්න..

    👍අළු නැති දුම් නැති ලිප,
    👍පංකාව විදුලියෙන් ක්‍රියා කරවීමේ හැකියාව,
    👍විදුලිය නොමැති විට උපරිම පැය පහක් භාවිතා කළ හැකි වීම,
    👍ටයිල් මතුපිටක තැබීමේ හැකියාව,
    👍සැහැල්ලුය,බර කිලෝ ග්‍රෑම් 5 කි,
    👍කුඩා ඉඩකඩක භාවිතා කිරීමේ හැකියාව,
    👍අනවශ්‍ය ලෙස රත් නොවීම,
    👍ඉතාමත්ම අඩු පිරිවැය,
    👍කුඩා විදුලි ප්‍රමාණයක් පමණක් වැය වීම,
    👍විදුලිය නොමැති විට පැය 4-5ක් භාවිතා කිරීමේ හැකියාව,
    👍ගෘහස්ථව භාවිතා කිරීමේ හැකියාව(වඩා හොඳ වාතාශ්‍රයක් ලැබීම වැදගත් වේ),
    👍දිවයින පුරා බෙදාහැරීම,
    👍ගෑස් ලිපක් හා සමාන කාර්යක්ෂමතාවය,
    👍ආරක්ෂිත බව,
    👍100% ලෝහ නිෂ්පාදනයකි,
    👍100% පරිසර හිතකාමි,
    👍මැටි උදුන් , සිමෙන්ති උදුන් මෙන් පුපුරා යෑමකට ලක්නොවීම සහ ගැටීමෙන් බිඳී නොයාම,
    👍අවශ්‍යතාවයමත පහසුවෙන් රැගෙන යාමේ හැකියාව ඇත,
    👍පංකා වෙනත් කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව,
    👍ඉතා උසස් මට්ටමේ පංකාවක් භාවිතා කිරීම,
    👍සති කිහිපයකට වරක් එකතු වූ අළු ඉවත් කිරීමේ හැකියාව,
    👍වගකීමක් සහිත මේ රට පිළිගත් ආයතනයකින් නිෂ්පාදනය කිරීම,
    👍පහසුවෙන් නඩත්තු කිරීමේ හා ගෙවී ගිය කොටස් පහසුවෙන් අලුත්වැඩියා කිරීමේ හැකියාව,
    👍සාධාරණ මිල(5500/=) + කුරියර් ගාස්තු

    (🚫නිසි උපදෙස් පරිදි භාවිත නොකිරීමෙන් අනවශ්‍ය ලෙස රත්වීමට,උදුනේ කොටස් පිළිස්සීයාමට හා අනවශ්‍ය ලෙස දුම් පැතිරීමට ඉඩ ඇත.)

    📢මේ සඳහා පොල්කටු අඟුරු නිවසේදී සකස් කිරීම හෝ කඩෙන් මිලදී ගැනීම සිදු කළ හැක.අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ සැපයුම්කරුවන් සොයාගැනීම සඳහා
    📞වැඩි විස්තර සඳහා-
    අමතන්න-0712261948

    WhatsApp Image 2022-06-08 at 11.45.49 AM.jpeg


    WhatsApp Image 2022-06-08 at 11.45.48 AM (1).jpeg



    මේක විදුලිය නැති උනත් FAN වැඩ
    මමත් ගන්න ඉන්නෙ
    power bank එකෙන් උනත් වැඩ කරන්න පුළුවන් කිව්ව
    5500 ක් කිව්ව මිල