ඕක හරි නෑ බන්.
narrow, not sound proof, hard to turn lock
ඕක හරි නෑ බන්.
තනි තහඩුවේ aluminum pannel ගන්න තියෙනව කියල මන් දැනන් හිටියේ නෑ කොහෙන්ද ගත්තෙ?
Sound case එකනම් ඇත්ත වෙන්න ඕනේ aluminum නිසා මොකක්ද හොඳ?ඕක හරි නෑ බන්.
narrow, not sound proof, hard to turn lock
ස්විස්ටෙක් ඇලුමිනියම් ෆැබ්රිකේට් කරන එකෙක් තමයි මේක හදල දුන්නේ. උන්ගේ වැඩපොළේ බඩු කොහෙන් ගන්නවද දන්නේ නැහැ. ෂොප් එකේ එළියේ ගහල තියෙනවා ස්විස්ටෙක් ඔතොර්යිස්ඩ් ෆැබ්රිකේටර් කියල.තනි තහඩුවේ aluminum pannel ගන්න තියෙනව කියල මන් දැනන් හිටියේ නෑ කොහෙන්ද ගත්තෙ?
ස්මොක්ඩ් ග්ලාස්මන් හැදෙව්වා නේ බන් 27ක් ගියා. ස්මොක්ඩ් ග්ලාස් එකක් දාල ෆුල් ඇලුමිනියම් එකක්.
සොරි සර්, දොරේ වීදුරුව ඇර අනිත් ටික ඇලුමිනියම් ෆ්‍රේම් එක ඇලුමිනියම්ස්මොක්ඩ් ග්ලාස්
ෆුල් ඇලුමිනියම්![]()
![]()
![]()
![]()
![]()
Frosted glass? Full aluminum නම් තියෙනවස්මොක්ඩ් ග්ලාස්
ෆුල් ඇලුමිනියම්![]()
![]()
![]()
![]()
![]()
ඔච්චර ලොකු panel එකක් මන් කලින් දැකල තිබේම නැ ගන්නස්විස්ටෙක් ඇලුමිනියම් ෆැබ්රිකේට් කරන එකෙක් තමයි මේක හදල දුන්නේ. උන්ගේ වැඩපොළේ බඩු කොහෙන් ගන්නවද දන්නේ නැහැ. ෂොප් එකේ එළියේ ගහල තියෙනවා ස්විස්ටෙක් ඔතොර්යිස්ඩ් ෆැබ්රිකේටර් කියල.
මට නම් එහෙම උනේ නැ shipping cost එකක් නැShipping charges wedi karala, discount capped at 1000 LKR, anthimata discount okkoma set wela ena gaana Kaden ganna gaanata match wenawa .den melo rahak nehe..