Bathroom එකේ ලිස්සල වැටෙනවා...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bathroom එකේ ලිස්සල වැටෙනවා...

    මචන් අපේ බාත් රූම් එක් ලිස්සනවා බන් හොදටම....
    මාව දෙපාරක් ලිස්සලා වැටුනා හෙන ගහන්න වගේ ඔලුවත් වැදුනා එක පාරක් මොලේ හෙල්ලන්නම..

    අපේ තාත්තවත් එක් දවසක් වැටුනා කොන්දේ අමාරුව හැදිලා හිටියා සතියක් විතර...

    ඉයේ පෙරේදා වයිෆ්ව වැටුනා නැගිට ගන්න බැරි වෙන්නම..මම ගිහිල්ල ඉස්සුවෙ..
    කොන්ද ඇවිලිල බෙල්ල මොකක්ද වෙලා තිබුනා දැන් නම් හොදයි..

    මට බය පොඩි එකා කොයි වෙලේ ලිස්සයිද කියලා..

    මේකට පිලියමක් කියපන්කෝ බන් සබන් පොඩ්ඩක් ගෑවිච්ච ගමන් ලිස්ස්නව සබන් හෙදුවත් මාර සෙවලයි..

    මේ ලගදි ක්ලෝරීන් ගෙනත් දාලා හේදුවා ඒත් හරි ගියේ නෑ...
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ambo ban hena dangerous. mage mama kenek lissala watila oluwa wadila le gihin nathi una. godak wela yanakan kauruth notice karalath nehe
    tile eka maru karahan
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ambo ban hena dangerous. mage mama kenek lissala watila oluwa wadila le gihin nathi una. godak wela yanakan kauruth notice karalath nehe
    tile eka maru karahan

    ow ban kisima deyak hithagannavath velavak ne ekapatarama lissnava vedenne oluvama thamay.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අර බස් වලට දාන ලොකු සිදුරු තියන රබර් කාපට් එක දාන්න මුලු පොළවම වැහෙන විදියට...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අම්මො, කොමඩ් එකෙ හරි සින්ක් එකෙ ඔලුව වැදුනොත් මැරෙනවා යකු. ඉක්මනට මැට් ටයිල් ටිකක් අල්ලපන්. දැනට හොදට කට්ට තියෙන සෙරප්පු දෙකක් ගනින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    හැම වෙලාවෙම ඩ්‍රයි තියපන්. කර්ටන් එකක් දාන්න නාන කොටසෙන් වතුර එන්නෙ නැති වෙන්න.

    පුළුවන් නන් මැට් කාපට් එකක් දාන්න.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අම්මො, කොමඩ් එකෙ හරි සින්ක් එකෙ ඔලුව වැදුනොත් මැරෙනවා යකු. ඉක්මනට මැට් ටයිල් ටිකක් අල්ලපන්. දැනට හොදට කට්ට තියෙන සෙරප්පු දෙකක් ගනින්.

    ඔව් බන් මාව දෙපාරක් වැටුනා එකපාරක් බිමට වැටිලා ඔලුව වැදුනා..
    අනික් පාර කොමඩ් එක උඩට වැටුනේ commode sheet , bidder shower කඩාගෙන වැටුනේ බන් මාව..

    ඔලුව වැදුනේ නෑ හොද වෙලාවට අත් දෙකයි පවුවයි තමයි වැදුනේ..:(:(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හෙළයෙක්;24947805 said:
    හැම වෙලාවෙම ඩ්‍රයි තියපන්. කර්ටන් එකක් දාන්න නාන කොටසෙන් වතුර එන්නෙ නැති වෙන්න.

    පුළුවන් නන් මැට් කාපට් එකක් දාන්න.

    තෑන්ක්ස් බන්..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Clark-Fork-tile-13531.jpg
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔව් බන් මාව දෙපාරක් වැටුනා එකපාරක් බිමට වැටිලා ඔලුව වැදුනා..
    අනික් පාර කොමඩ් එක උඩට වැටුනේ commode sheet , bidder shower කඩාගෙන වැටුනේ බන් මාව..

    ඔලුව වැදුනේ නෑ හොද වෙලාවට අත් දෙකයි පවුවයි තමයි වැදුනේ..:(:(

    :shocked: ඝර්ශණය රින වෙලා වැටෙන්නෙ. උස්සලා පොලවෙ ගැහුවා හා සමානයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    අපෝ ටයිල් මාරු කරන්න. උබලගෙ bathroom එකේ dry zone, wet zone වෙන් කරල නැද්ද ? ලෙස්සල වැටෙනවා කියන්නෙ හරිම භයානක වැඩක්. :sorry: