Bathroom එක හදන්න බාසෙක් ඕනේ...

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    එල කිරියනි... 🙇‍♂️🙇‍♂️🙇‍♂️
    bathroom එක වෙන තැනකට revamp කරගන්න බාසෙක් හොයාගන්න ඕනේ..
    අඩු ගානට නැතුව, reasonable budget එකකට වැඩේ හරියට කරන බුවෙක් නම් ගොඩක්ම හොදා..
    මහරගම, කොට්ටාව, හෝමාගම, පැති වලට කිට්ටුයි නම් වඩාත් හොදයි..
    ටයිල් වැඩයි plumbing වැඩයි සේරම කරන එක්කෙනෙක් නම් වඩාත් හොදයි..
    දන්නා කවුරුහරි ඉන්නවනම් number එකක් PM කරනවද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    හොඳවැයින් කළුනික කෑල්ලක් හොයල දෙන්නද?

    ඔන්ලයින් හොයනවට වඩා දන්න කෙනෙක්ගෙ වැඩක් කරපු කෙනෙක්ම හොයාගත්තනං තමයි හොඳ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    හොඳවැයින් කළුනික කෑල්ලක් හොයල දෙන්නද?

    ඔන්ලයින් හොයනවට වඩා දන්න කෙනෙක්ගෙ වැඩක් කරපු කෙනෙක්ම හොයාගත්තනං තමයි හොඳ.

    🤐👍
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    ඉන්න තරමක් ඉන්නෙ මකබාස්ල බන් අද කාලෙ, වැඩෙත් එපා වෙනව කරන්න ගියාම
    අනිත් එක හරි ටෙක්නික් මොකුත් දන්නෙ නැහැ හුගක් එවුන්, ටයිල් ඇල්ලුවට පස්සෙ බොල්
    පුලුවන්නං කලින් කරපු සයිට් එකක් දෙකක් චෙක් කරලා හොඳ නං දීපන්
    අද කාලෙ පියන් කෙනෙක් ගත්තත් ඉන්ටවිව් කරලා ගන්නෙ, හැබැයි ලක්ෂ ගණන් වල වැඩ බාරදෙන එකාට ඇත්තටම වැඩ පුලුවන්ද කියල අපි බලන්නෙ නැහැනෙ :lol::lol::lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ ගෙදර වැඩ කරා technical (මරදානේ වෙන්න ඕනේ) එකේ ඉගෙනගත්ත dial එකක්. ආයේ කියන්න අඩුවක් නෑ. හැබැයි පොර දැන් රට ගිහිං.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මචන්, හොඳ බාස් කෙනෙක් හොයා ගන්න හරිම අමරුයි.. අපේ ගෙදර කරපු එකා උනත් මට රෙකමන්ඩ් කරන්න බෑ.. මම ලඟ ඉඳන් කෑකෝ ගහලා තමයි වැඩේ කර ගත්තේ.. මම ඔයාට ටිප්ස් ටිකක් දෙන්නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න...

    1) පාරේ ලයින් එකෙන් නම් වතුර ගන්නේ මේ විදියට නන් රිටර්න් වෑල් දාලා හදා ගන්න.. මොකද නා ගන්නයි පුක ශෝද ගන්නයි හොඳට ප්‍රෙෂර් වතුර තියෙන්න ඕනේ.. ටැංකියේ ඉඳන් පහලට එනකොට බාත් රූම් එක ගාවටම එකහාමාරෙන් ගේන්න.. පස්සේ භාගෙට දා ගන්න..

    Untitled-1.png

    එළියෙන් බාත් රූම් එක ඇතුලට ලයින් එක දෙද්දි මේ වගේ closer TAP එකක් දා ගන්න අවශ්‍යය වෙලාවට වහ ගන්න,ඇතුලේ නඩත්තු කටයුත්තක් කර ගන්න ලේසී..

    106508579_892327467919128_4769348934541520971_o.jpg

    2) කක්කි බෙටි යන්න වෙනම ටැංකියයි.. නානවතුර + කුස්සියේ වතුර යන්න වෙනම ටැංකියයි ලොකේට් කර ගන්න ලඟින්ම.. ඈතින් දා ගන්න එපා බෙන්ඩ් වැඩි උනාම කරදරයි.. කක්කි බෙටි යන බටයේ නැවුම්(Bend) තියා ගන්න එපා.. බුග් ගාලා ෆ්ලෂ් කලාම කෙලින්ම වලට යන්න සෙට් කරන්න.. නැත්නම් පස්සට කරදරයි..

    3)බිත්තියට ටයිල් තෝරද්දි මතුපිට ප්ලේන් ටයිල් එකක් පවිච්චි කරන්න, මොකද ඔය සෙට් සෙට් හෑරිච්ච කාණු වගේ ඩිසයින් තියෙන ටයිල් ඇල්ලුවම ඕවයේ කුණු රැඳෙන ප්‍රමාණය වැඩී.. හෝදන්න ගියාම පණ යනවා.. බිමට රෆ් ටයිල් එකක් අල්ල ගන්න.. ලිස්සනේ නැති.. මොකද සබන් වැටුන ගමන් බණ්ඩක්කා වගේ ලිස්සනවා.. කළු ගල් ෆිනිෂ් okay...

    17155355_1856138011309777_9106750065442721150_n.jpg

    4) ඇතුල මේ විදියට සෙටප් කර ගන්න.. නාන ස්ථානය අඟලක් පාත් කර ගන්න අනික් මට්ටම වඩා.. ඒකෙන් නාන වතුර එහේ මෙහේ යන එක නතර වෙනවා.. නාන වතුර ඒ කොටුවේ මුල්ලකින් එළියට යන විදියට ස්ලොප් එක හදා ගන්න.. එතනින් ගලිය දාන්න..

    75650515_2318261858417452_71723771999813632_o.jpg

    5)මම පෞද්ගලික කැමති මේ වගේ ශවර් එක තියෙනවට.. කළු ගල් ෆිනිෂ්...

    68480669_2521892447870752_8880125577772662784_n.jpg

    ඇහැට ලේසී.. මේ වගේ තියෙනකොට මට ඇහැට මාරුයි..
    WhatsApp Image 2020-09-01 at 09.58.25 (1).jpeg

    6) රොසෙල් ෆිටින්ග්ස් ගන්න.. ඒකෙත් හොඳම ග්‍රේඩ් එකෙන් ගන්න.. ස්විස් ටෙක් එකත් අවුලක් නෑ..

    7) නාන කොටස මේ වගේ ටෙම්පර්ඩ් ග්ලාස් එහෙකින් වෙන් කර ගන්න.. මේ වගේ උඩින් නිකල් බටයක් දාලා ලස්සනට ඇරේන්ග් කර ගන්න.. ඇලුමිනියම් ගහන්න එපා.. ගූ 70යි. මේකේ මේ යටින් ලෑල්ලක් ගහලා තියෙන්නේ මෙයා නාන කොටස පහත් කරලා නැති නිසා...වතුර එනවට ගහලා.. Also වොෂ් රූම් එකේ කක්කි ගඳ සංසරණයට හොඳ වාත කවුළුවක් තබන්න මේ වගේ..

    53253036_2263325923923284_5787121943463329792_n.jpg

    8) ෆිටින්ග්ස් අල්ලද්දි වෝල් ටයිල් විදින කොට පරිස්සමෙන් විද ගන්න.. මොකද කට්ට පැනලා වටේම හීරෙන්න බලනවා.. ඕවට වෙනම කටු තියෙනවා මේ වගේ..

    121732503_206260120946582_7281209346856248529_o.jpg

    9) මිරර් එක වැඩිය උඩ අල්ලන්න එපා.. ගානට අල්ල ගන්න බිජ්ජ උනත් පේන සයිස් එකට.. කෙල්ල එක්ක වොෂ් රූම් එකේ ජිගි ජිගි දානකොට කණ්නාඩියෙන් බලන් කරද්දි පට්ට.. :love2: :love2: :love2:

    10) හොට් වෝටර් වලට 13A එකක් උඩින් දා ගන්න.. ඒකට වෙනම වතුර ලයින් එකක් තියලා තියන්න. කණ්නාඩිය අසලත් ප්ලග් පෝට් එකක් තියන්න රැවුල කපා ගන්න.. මිරර් එකටත් උඩින් ලයින් එකක් ඇදලා තියා ගන්න මිරර් ලයිට් එකට..

    11) බිත්තියේ බට ඇදලා වහන්න කලින් සප්ලයි එක දීලා බලන්න ලීක් තියෙනවද කියලා.. 100%ක් ඕකේ නම් කපරාරු කරන්න..

    12) අලුත් වොෂ් බේසින්ග් මොඩල් බිත්තියටමයි හයි කරන්න එන්නේ.. ඒ වතුර පිටවෙන බට නිසි පරිදි නිසි උසින් තියා ගන්න..

    WhatsApp Image 2020-09-01 at 09.58.25 (3).jpeg

    13) බිත්තියේ බට ටයිල් කැටය තුළින් එලියට ගැනීමේදී ඒ නිසි රවුම් කපන කටර්ස් භාවිතා කරන්න.. නැත්නම් සමහරු අඬුවෙන් කඩනවා කැතයි.. නිසි මීමි අරන් හරියටම හිල කපන්න ඕන තැනින් හිල කපන්න...

    14) ගලි දෙකක් දා ගන්න.. නාන වතුර ගලි එකයි.. පිටත ගලි එකයි..

    15) සමස්ථ වොශ් රූම් එකේ පොළව ගෙදර පොළවට වඩා අඟලක් පහත් කරන්න..

    16) නාන තැනින් මේ වගේ රැක් එකක් එල්ල ගන්න ඔයාගේ ෂැම්පූ බෝතල් ටික තියා ගන්න.

    119595823_198679891704605_8293609357017763272_o.jpg

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්

    1) පාරේ ලයින් එකෙන් නම් වතුර ගන්නේ මේ විදියට නන් රිටර්න් වෑල් දාලා හදා ගන්න.. මොකද නා ගන්නයි පුක ශෝද ගන්නයි හොඳට ප්‍රෙෂර් වතුර තියෙන්න ඕනේ.. ටැංකියේ ඉඳන් පහලට එනකොට බාත් රූම් එක ගාවටම එකහාමාරෙන් ගේන්න.. පස්සේ භාගෙට දා ගන්න..

    View attachment 107841

    එළියෙන් බාත් රූම් එක ඇතුලට ලයින් එක දෙද්දි මේ වගේ closer TAP එකක් දා ගන්න අවශ්‍යය වෙලාවට වහ ගන්න,ඇතුලේ නඩත්තු කටයුත්තක් කර ගන්න ලේසී..

    යාලු මේක මට පොඩ්ඩක් පැහැදිලි කරනවද? මේ කියන නන් රිටර්න් වැල් එකෙන් මොකද වෙන්නේ ? 1 "1/2" බටේට ද ? බාගේ බටේ ට ද දාන්න ඕන

    අපි කියමු වතුර ටැංකිය තියනවා 3වනි තට්ටුවේ. වතුර ටැංකියේ ඉදන් දෙවෙනි තටුවට බෙදිලා , 1 "1/2" බටේ පලේහට යනවා. එතකොට බාත්රූම් එකට යන බාගේ බටේට කලින් closer TAP එකක් දාල තියනවා . එතකොට closer TAP එකට කලින් ද පසුවද දාන්න ඕන . ඕක(නන් රිටර්න් වැල්) මොකක් හරි නඩත්තු කරන්න තියනවා ද?

    tapline.png

    මෙන්න මේ විදියට තියෙන්නේ. වතුර ප්‍රෙෂර් නම් අන්තිමයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මචන්, හොඳ බාස් කෙනෙක් හොයා ගන්න හරිම අමරුයි.. අපේ ගෙදර කරපු එකා උනත් මට රෙකමන්ඩ් කරන්න බෑ.. මම ලඟ ඉඳන් කෑකෝ ගහලා තමයි වැඩේ කර ගත්තේ.. මම ඔයාට ටිප්ස් ටිකක් දෙන්නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න...

    1) පාරේ ලයින් එකෙන් නම් වතුර ගන්නේ මේ විදියට නන් රිටර්න් වෑල් දාලා හදා ගන්න.. මොකද නා ගන්නයි පුක ශෝද ගන්නයි හොඳට ප්‍රෙෂර් වතුර තියෙන්න ඕනේ.. ටැංකියේ ඉඳන් පහලට එනකොට බාත් රූම් එක ගාවටම එකහාමාරෙන් ගේන්න.. පස්සේ භාගෙට දා ගන්න..

    View attachment 107841

    එළියෙන් බාත් රූම් එක ඇතුලට ලයින් එක දෙද්දි මේ වගේ closer TAP එකක් දා ගන්න අවශ්‍යය වෙලාවට වහ ගන්න,ඇතුලේ නඩත්තු කටයුත්තක් කර ගන්න ලේසී..

    View attachment 107844

    2) කක්කි බෙටි යන්න වෙනම ටැංකියයි.. නානවතුර + කුස්සියේ වතුර යන්න වෙනම ටැංකියයි ලොකේට් කර ගන්න ලඟින්ම.. ඈතින් දා ගන්න එපා බෙන්ඩ් වැඩි උනාම කරදරයි.. කක්කි බෙටි යන බටයේ නැවුම්(Bend) තියා ගන්න එපා.. බුග් ගාලා ෆ්ලෂ් කලාම කෙලින්ම වලට යන්න සෙට් කරන්න.. නැත්නම් පස්සට කරදරයි..

    3)බිත්තියට ටයිල් තෝරද්දි මතුපිට ප්ලේන් ටයිල් එකක් පවිච්චි කරන්න, මොකද ඔය සෙට් සෙට් හෑරිච්ච කාණු වගේ ඩිසයින් තියෙන ටයිල් ඇල්ලුවම ඕවයේ කුණු රැඳෙන ප්‍රමාණය වැඩී.. හෝදන්න ගියාම පණ යනවා.. බිමට රෆ් ටයිල් එකක් අල්ල ගන්න.. ලිස්සනේ නැති.. මොකද සබන් වැටුන ගමන් බණ්ඩක්කා වගේ ලිස්සනවා.. කළු ගල් ෆිනිෂ් okay...

    View attachment 107846

    4) ඇතුල මේ විදියට සෙටප් කර ගන්න.. නාන ස්ථානය අඟලක් පාත් කර ගන්න අනික් මට්ටම වඩා.. ඒකෙන් නාන වතුර එහේ මෙහේ යන එක නතර වෙනවා.. නාන වතුර ඒ කොටුවේ මුල්ලකින් එළියට යන විදියට ස්ලොප් එක හදා ගන්න.. එතනින් ගලිය දාන්න..

    View attachment 107847

    5)මම පෞද්ගලික කැමති මේ වගේ ශවර් එක තියෙනවට.. කළු ගල් ෆිනිෂ්...

    View attachment 107848

    ඇහැට ලේසී.. මේ වගේ තියෙනකොට මට ඇහැට මාරුයි.. View attachment 107849

    6) රොසෙල් ෆිටින්ග්ස් ගන්න.. ඒකෙත් හොඳම ග්‍රේඩ් එකෙන් ගන්න.. ස්විස් ටෙක් එකත් අවුලක් නෑ..

    7) නාන කොටස මේ වගේ ටෙම්පර්ඩ් ග්ලාස් එහෙකින් වෙන් කර ගන්න.. මේ වගේ උඩින් නිකල් බටයක් දාලා ලස්සනට ඇරේන්ග් කර ගන්න.. ඇලුමිනියම් ගහන්න එපා.. ගූ 70යි. මේකේ මේ යටින් ලෑල්ලක් ගහලා තියෙන්නේ මෙයා නාන කොටස පහත් කරලා නැති නිසා...වතුර එනවට ගහලා.. Also වොෂ් රූම් එකේ කක්කි ගඳ සංසරණයට හොඳ වාත කවුළුවක් තබන්න මේ වගේ..

    View attachment 107850

    8) ෆිටින්ග්ස් අල්ලද්දි වෝල් ටයිල් විදින කොට පරිස්සමෙන් විද ගන්න.. මොකද කට්ට පැනලා වටේම හීරෙන්න බලනවා.. ඕවට වෙනම කටු තියෙනවා මේ වගේ..

    View attachment 107851

    9) මිරර් එක වැඩිය උඩ අල්ලන්න එපා.. ගානට අල්ල ගන්න බිජ්ජ උනත් පේන සයිස් එකට.. කෙල්ල එක්ක වොෂ් රූම් එකේ ජිගි ජිගි දානකොට කණ්නාඩියෙන් බලන් කරද්දි පට්ට.. :love2: :love2: :love2:

    10) හොට් වෝටර් වලට 13A එකක් උඩින් දා ගන්න.. ඒකට වෙනම වතුර ලයින් එකක් තියලා තියන්න. කණ්නාඩිය අසලත් ප්ලග් පෝට් එකක් තියන්න රැවුල කපා ගන්න.. මිරර් එකටත් උඩින් ලයින් එකක් ඇදලා තියා ගන්න මිරර් ලයිට් එකට..

    11) බිත්තියේ බට ඇදලා වහන්න කලින් සප්ලයි එක දීලා බලන්න ලීක් තියෙනවද කියලා.. 100%ක් ඕකේ නම් කපරාරු කරන්න..

    12) අලුත් වොෂ් බේසින්ග් මොඩල් බිත්තියටමයි හයි කරන්න එන්නේ.. ඒ වතුර පිටවෙන බට නිසි පරිදි නිසි උසින් තියා ගන්න..

    View attachment 107852

    13) බිත්තියේ බට ටයිල් කැටය තුළින් එලියට ගැනීමේදී ඒ නිසි රවුම් කපන කටර්ස් භාවිතා කරන්න.. නැත්නම් සමහරු අඬුවෙන් කඩනවා කැතයි.. නිසි මීමි අරන් හරියටම හිල කපන්න ඕන තැනින් හිල කපන්න...

    14) ගලි දෙකක් දා ගන්න.. නාන වතුර ගලි එකයි.. පිටත ගලි එකයි..

    15) සමස්ථ වොශ් රූම් එකේ පොළව ගෙදර පොළවට වඩා අඟලක් පහත් කරන්න..

    16) නාන තැනින් මේ වගේ රැක් එකක් එල්ල ගන්න ඔයාගේ ෂැම්පූ බෝතල් ටික තියා ගන්න.

    View attachment 107853

    adeee thanks machan.. :love: :love: :love: :love:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    එල කිරියනි... 🙇‍♂️🙇‍♂️🙇‍♂️
    bathroom එක වෙන තැනකට revamp කරගන්න බාසෙක් හොයාගන්න ඕනේ..
    අඩු ගානට නැතුව, reasonable budget එකකට වැඩේ හරියට කරන බුවෙක් නම් ගොඩක්ම හොදා..
    මහරගම, කොට්ටාව, හෝමාගම, පැති වලට කිට්ටුයි නම් වඩාත් හොදයි..
    ටයිල් වැඩයි plumbing වැඩයි සේරම කරන එක්කෙනෙක් නම් වඩාත් හොදයි..
    දන්නා කවුරුහරි ඉන්නවනම් number එකක් PM කරනවද?

    FB groups walath poddk dapan kollo.. (y)
     
    • Like
    Reactions: හෙනයා

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    යාලු මේක මට පොඩ්ඩක් පැහැදිලි කරනවද? මේ කියන නන් රිටර්න් වැල් එකෙන් මොකද වෙන්නේ ? 1 "1/2" බටේට ද ? බාගේ බටේ ට ද දාන්න ඕන

    අපි කියමු වතුර ටැංකිය තියනවා 3වනි තට්ටුවේ. වතුර ටැංකියේ ඉදන් දෙවෙනි තටුවට බෙදිලා , 1 "1/2" බටේ පලේහට යනවා. එතකොට බාත්රූම් එකට යන බාගේ බටේට කලින් closer TAP එකක් දාල තියනවා . එතකොට closer TAP එකට කලින් ද පසුවද දාන්න ඕන . ඕක(නන් රිටර්න් වැල්) මොකක් හරි නඩත්තු කරන්න තියනවා ද?

    View attachment 107866

    මෙන්න මේ විදියට තියෙන්නේ. වතුර ප්‍රෙෂර් නම් අන්තිමයි.
    Non return දාලා තියෙන්නේ 1/2 බටේට. දාලා තියෙන්නේ ඒ drawing එකේ විදිහට පාරේ line එකයි, ටැන්කියේ line එකයි දෙකම කෙලින්ම බාර්ත් රූම් එකට සෙට් කරලා තියන නිසා. එතකොට pressure වැඩි line එකෙන් තමා වතුර එන්නේ. ඔය ක්‍රමයට දාලා තියන valve 2 ම දාන්න ඔනේ.
    ඔයාගේ එකේ ටැන්කියෙන් එන එක විතරයි තියෙන්නේ.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    මචන්, හොඳ බාස් කෙනෙක් හොයා ගන්න හරිම අමරුයි.. අපේ ගෙදර කරපු එකා උනත් මට රෙකමන්ඩ් කරන්න බෑ.. මම ලඟ ඉඳන් කෑකෝ ගහලා තමයි වැඩේ කර ගත්තේ.. මම ඔයාට ටිප්ස් ටිකක් දෙන්නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න...

    1) පාරේ ලයින් එකෙන් නම් වතුර ගන්නේ මේ විදියට නන් රිටර්න් වෑල් දාලා හදා ගන්න.. මොකද නා ගන්නයි පුක ශෝද ගන්නයි හොඳට ප්‍රෙෂර් වතුර තියෙන්න ඕනේ.. ටැංකියේ ඉඳන් පහලට එනකොට බාත් රූම් එක ගාවටම එකහාමාරෙන් ගේන්න.. පස්සේ භාගෙට දා ගන්න..

    View attachment 107841

    එළියෙන් බාත් රූම් එක ඇතුලට ලයින් එක දෙද්දි මේ වගේ closer TAP එකක් දා ගන්න අවශ්‍යය වෙලාවට වහ ගන්න,ඇතුලේ නඩත්තු කටයුත්තක් කර ගන්න ලේසී..

    View attachment 107844

    2) කක්කි බෙටි යන්න වෙනම ටැංකියයි.. නානවතුර + කුස්සියේ වතුර යන්න වෙනම ටැංකියයි ලොකේට් කර ගන්න ලඟින්ම.. ඈතින් දා ගන්න එපා බෙන්ඩ් වැඩි උනාම කරදරයි.. කක්කි බෙටි යන බටයේ නැවුම්(Bend) තියා ගන්න එපා.. බුග් ගාලා ෆ්ලෂ් කලාම කෙලින්ම වලට යන්න සෙට් කරන්න.. නැත්නම් පස්සට කරදරයි..

    3)බිත්තියට ටයිල් තෝරද්දි මතුපිට ප්ලේන් ටයිල් එකක් පවිච්චි කරන්න, මොකද ඔය සෙට් සෙට් හෑරිච්ච කාණු වගේ ඩිසයින් තියෙන ටයිල් ඇල්ලුවම ඕවයේ කුණු රැඳෙන ප්‍රමාණය වැඩී.. හෝදන්න ගියාම පණ යනවා.. බිමට රෆ් ටයිල් එකක් අල්ල ගන්න.. ලිස්සනේ නැති.. මොකද සබන් වැටුන ගමන් බණ්ඩක්කා වගේ ලිස්සනවා.. කළු ගල් ෆිනිෂ් okay...

    View attachment 107846

    4) ඇතුල මේ විදියට සෙටප් කර ගන්න.. නාන ස්ථානය අඟලක් පාත් කර ගන්න අනික් මට්ටම වඩා.. ඒකෙන් නාන වතුර එහේ මෙහේ යන එක නතර වෙනවා.. නාන වතුර ඒ කොටුවේ මුල්ලකින් එළියට යන විදියට ස්ලොප් එක හදා ගන්න.. එතනින් ගලිය දාන්න..

    View attachment 107847

    5)මම පෞද්ගලික කැමති මේ වගේ ශවර් එක තියෙනවට.. කළු ගල් ෆිනිෂ්...

    View attachment 107848

    ඇහැට ලේසී.. මේ වගේ තියෙනකොට මට ඇහැට මාරුයි.. View attachment 107849

    6) රොසෙල් ෆිටින්ග්ස් ගන්න.. ඒකෙත් හොඳම ග්‍රේඩ් එකෙන් ගන්න.. ස්විස් ටෙක් එකත් අවුලක් නෑ..

    7) නාන කොටස මේ වගේ ටෙම්පර්ඩ් ග්ලාස් එහෙකින් වෙන් කර ගන්න.. මේ වගේ උඩින් නිකල් බටයක් දාලා ලස්සනට ඇරේන්ග් කර ගන්න.. ඇලුමිනියම් ගහන්න එපා.. ගූ 70යි. මේකේ මේ යටින් ලෑල්ලක් ගහලා තියෙන්නේ මෙයා නාන කොටස පහත් කරලා නැති නිසා...වතුර එනවට ගහලා.. Also වොෂ් රූම් එකේ කක්කි ගඳ සංසරණයට හොඳ වාත කවුළුවක් තබන්න මේ වගේ..

    View attachment 107850

    8) ෆිටින්ග්ස් අල්ලද්දි වෝල් ටයිල් විදින කොට පරිස්සමෙන් විද ගන්න.. මොකද කට්ට පැනලා වටේම හීරෙන්න බලනවා.. ඕවට වෙනම කටු තියෙනවා මේ වගේ..

    View attachment 107851

    9) මිරර් එක වැඩිය උඩ අල්ලන්න එපා.. ගානට අල්ල ගන්න බිජ්ජ උනත් පේන සයිස් එකට.. කෙල්ල එක්ක වොෂ් රූම් එකේ ජිගි ජිගි දානකොට කණ්නාඩියෙන් බලන් කරද්දි පට්ට.. :love2: :love2: :love2:

    10) හොට් වෝටර් වලට 13A එකක් උඩින් දා ගන්න.. ඒකට වෙනම වතුර ලයින් එකක් තියලා තියන්න. කණ්නාඩිය අසලත් ප්ලග් පෝට් එකක් තියන්න රැවුල කපා ගන්න.. මිරර් එකටත් උඩින් ලයින් එකක් ඇදලා තියා ගන්න මිරර් ලයිට් එකට..

    11) බිත්තියේ බට ඇදලා වහන්න කලින් සප්ලයි එක දීලා බලන්න ලීක් තියෙනවද කියලා.. 100%ක් ඕකේ නම් කපරාරු කරන්න..

    12) අලුත් වොෂ් බේසින්ග් මොඩල් බිත්තියටමයි හයි කරන්න එන්නේ.. ඒ වතුර පිටවෙන බට නිසි පරිදි නිසි උසින් තියා ගන්න..

    View attachment 107852

    13) බිත්තියේ බට ටයිල් කැටය තුළින් එලියට ගැනීමේදී ඒ නිසි රවුම් කපන කටර්ස් භාවිතා කරන්න.. නැත්නම් සමහරු අඬුවෙන් කඩනවා කැතයි.. නිසි මීමි අරන් හරියටම හිල කපන්න ඕන තැනින් හිල කපන්න...

    14) ගලි දෙකක් දා ගන්න.. නාන වතුර ගලි එකයි.. පිටත ගලි එකයි..

    15) සමස්ථ වොශ් රූම් එකේ පොළව ගෙදර පොළවට වඩා අඟලක් පහත් කරන්න..

    16) නාන තැනින් මේ වගේ රැක් එකක් එල්ල ගන්න ඔයාගේ ෂැම්පූ බෝතල් ටික තියා ගන්න.

    View attachment 107853
    නියමයි ලොක්කා වැඩි වැඩියෙන් දාන්න
     
    • Love
    Reactions: BuLaTha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678

    Supiri ban
     
    • Love
    Reactions: BuLaTha

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p

    "" මිරර් එක වැඩිය උඩ අල්ලන්න එපා.. ගානට අල්ල ගන්න බිජ්ජ උනත් පේන සයිස් එකට.. කෙල්ල එක්ක වොෂ් රූම් එකේ ජිගි ජිගි දානකොට කණ්නාඩියෙන් බලන් කරද්දි පට්ට.. :love2: :love2: :love2: ""

    :yes::yes: :love:
     
    • Love
    Reactions: BuLaTha