Bathroom ඒකට tap hot water MIXER ෂවර් ගන්න හෙල්ප්

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    මට අලුතින් හදන bathroom ඒකකට දාන්න මට ගන්න ඕනේ වෙලා තියනවා Shower Head With Cold Hot Mixer Tap Set &

    Link

    සින්ක් ඒකට ඒන Cold Hot Mixer Tap එක

    Link

    මේවා ගන්න ඕනේ හොද බ්‍රෑන්ඩ් මොනවා මිල කියක් විතරද ගන්න ඕනේ තැන් කියන්න පුලුවන්ද rocell එකේ බැලුවා ඇඩේනවා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    uba monawada GROHE ewwada baluwe. ewwa dammoth nam wikinei.

    oya podi kadawal wala balahan aduwata chinese indian ewwa tyenwa habai wuality eka nam adui.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    GROHE වගේ brand එකක් ගනින් මචන්.
    Quality Brands ටිකක් ගණන් තමා.
    ජිවිත කාලෙටමනේ. දාන එකේ හොද එකක් දාපන්.

    අලුත් මිල ගණන් ගැන නම් අදහසක් නැහැ මචන්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    quality නම් ඇමෙරිකන් ස්ටෑන්ඩඩ් තමයි. නැත්තන් රොසෙල්. රොසෙල් වල හැබැයි ඇමෙරිකන් ස්ටෑන්ඩඩ් තරම් ඉඩකඩ එහෙම නැහැ. අරව හදල තියෙන්නේ හොදට ඇගපත තියෙන සුද්දන්ටනේ. ජීවිත කාලෙම පවතිනවා. පාට වෙනස් වෙන්නෙත් නැහැ.
     
    GROHE තමා rocell කරන්නේ පටන් ගතේ 60000 කොහොද තැන්ක්ස් comment වලට
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    grohe tikak gana wadi. eth chinese danawata wadaa hodai ban. samanyen vitra, duravit, american standard, armitage shanks wage ewa ekka gaththahama grohe wala gaana sadharanai. rocell hari kamak na. hari brand ekak nathi chinese ewa danna epa.

    hithapan owa awruddak yaddi chrome layer eka gihin kalu gahila athule bush sawuththu wela maaru karanna wenakota dennona gema.

    ganna eke awrudu gaanak pawathina ekak ganin ban.
     
    එක නම් ඇත්ත අපේ ගෙදර පරණම බාත්රූම් එකට අවරුදු 20ක් විතර. ඇමෙරිකන් ස්ටෑන්ඩර්ඩ් දාල තියෙන්නේ. තවම අලුත් වගේ. අපේ බාප්පලාගේ ගෙදරට දැන් අවරුදු 5කට කලින් දැම්ම චෛනීස් සෙට් එකක්. ඔන්න කහ වෙලා ඉරි තැලිලා ලගදි ඇමෙරිකන් ස්ටෑන්ඩඩ් සෙට් එකක්ම දැම්ම.අපරාදේ වියදන් කරන සල්ලි පොඩි ලාබෙට.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    quality නම් ඇමෙරිකන් ස්ටෑන්ඩඩ් තමයි. නැත්තන් රොසෙල්. රොසෙල් වල හැබැයි ඇමෙරිකන් ස්ටෑන්ඩඩ් තරම් ඉඩකඩ එහෙම නැහැ. අරව හදල තියෙන්නේ හොදට ඇගපත තියෙන සුද්දන්ටනේ. ජීවිත කාලෙම පවතිනවා. පාට වෙනස් වෙන්නෙත් නැහැ.

    american standard :yes::yes:
    රොසෙල් ගැන නම් දන්නේ නැත.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    GROHE patta machn. ape gedarath mulu bathroom ekatama dala thibba. badu quality. patta ganan. habai ban scn eka kiyanne awrudu 5k withara yanakota shower ekata ena loku tap eka hariyata wada karanne nathuwa giya. ara thread giya wage wena scn ekak wenne. eeta passe normal quality ekak damma. thama gindara wage wada
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    oye moken gatthath oowa kadenewa bung.apee bathroom ekete mama bath cubicle ekek gattha awrudden paluna. Tap wele thread paluna. Hodema brand kiyala tamai dunnne.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Groha and Maerican standard danne nathnam palayan St Anthonies ekata ( Grandpass) unge badu tharamak hondai ganath reasonable.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Groha and Maerican standard danne nathnam palayan St Anthonies ekata ( Grandpass) unge badu tharamak hondai ganath reasonable.

    ඊයේ ගිය ඇතුලේ ෆිට් කරන ඒක 20500 එළියේ ෆිට් කරන එක 34500 WANGEL කියලා චීන රටේ ඒකක් ඊට පසේ ගිය නාවල ඒක ඒක ගන්න වලට ඒක එක නම් වලට තියනවා හොද ඒකක් ගන්න නම් අඩුම 40000 ඕනේ මට දැනට දැනුන විදියට මෙහෙන් ගන්න එක පාඩුයි යුරෝප ඉන්න කාව හරි හෝ ඔසී ඉන්න කාව හරි අල්ල ගන ගෙන්න ගන්න එක වාසියි ඔසී වලින් $150 හොද එකක් ගන්න පුළුවන් ඉතාලි වලින් Grohe tap අඩුවට ගන්න පුළුවන්
    යට ලින්ක් වලට ගිහින් බලන්න ලංකාවේ Grohe ගානට වඩා ඉතාලි වල ගානේ වෙනස කොහොමද කියලා

    ලින්ක්

    ලින්ක්

    Link

    Link
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Desigal Kiyala brand ekak tiye tikak ganan adui...

    Mage nam mathaya uba salli gana ochara hithana eke Mixture tap adahasa haoda madi..

    1. Moka dammath hoda brand ekak danna wenawa.. netnam maru karaddi wiyadama wadi...
    2. Mixture Tap danawa nam aniwa Pressure Pump (Motor) ekak danna oni netnam pressure madi.. Kdawal wala kastiya kiyanawa aulak nee pressure athi wei kiyala.. But pressure madi.. 100% sure..
    3. Hot water walata Special hot water bata wagayak tiye (Delmage, Arpico and etc.) ea bata walin eddi 80% withara pressure eka drop wenawa.. eka nisa Pressure Pump ekak aniwa danna wenawa..
    4. Bathroom eke tap ekak arina arina para Motor ekak on wenna patan gattoth ube light bila ei tharu penna.. Uba salli gana hithana nisa gana kiwwe..

    Tawa TEKA ( with 10,20 years warranty) kiyala italian brand ekak tiye..
    GROHE walata wada lassana design tiye But Asspa ganan.. Desigal tama Mixture tap walin aduwatama mama dakke...

    Danawa nam Hoda quality Brand ekak dapan.. Nettnam galawa galawa daddi wiyadam wadi..

    Okata wada hodama de Hot water shower ekak wenamama bath room ekata plan kara ganin.. Singer eke tiyenne.. But TOWER kiyala brand ekak tiyenawa Hunter Shop wala eka Slim, Singer ekata wada lassana. Abans eketh wena brand ekak tiye.. Mokak hari aulak unoth unit ekama replace kara ganna puluwan.. But Mixture tap dala case giyot samahara wita tile kadannath wenawa..

    Normal Tap danawa nam Hodama Plumber (with 7 years warrranty) tama..

    Issellama sinhala nowana (sahajeewane nisa edit karana ladi) kadekata gihin aduma gana aha ganin.. ita passe Sinhala kadeta gihin kiyapan ara kade mea ganata dennawa kiyala.. ita passe tikak kalpana karala ea
    sinhala nowana (sahajeewane nisa edit karana ladi) kade ganata denawa..:P:P:P
     
    Last edited:

    Thanks
    Hot water shower ඒකක් 22000 වෙනවා 40000 විතර solar ඒකක් ගන්න පුළුවන් එකයි බැලුවේ tile කරනකොට hot water බට දාල තියනකොට පසේ ඕන ඒකක් කර ගන්න පුළුවන්නේ