Hot water shower

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    මට hot water shower එකක් ගන්න ඕනෙ. දැනට හිතේ තියෙන්නේ නම් දම්රෝ එකෙන් Panasonic එකක් ගන්න.
    https://damro.lk/product-category/appliances/home-showers/

    මේකෙ models දෙකක් තියනව,
    1. Pressure pump එක තියන එක
    2. Pressure pump නැති එක.

    මොකක්ද ගන්න හොද? සාමාන්‍ය පාරේ ටැප් ලයින් එකේ නම් හොඳට pressure එකක් තියනවා. ඒත් hot water එක හරහා එද්දි pressure එක අඩු වීමක් වෙනවද?
    මේකෙ මොකක් හරි විදියක් තියනවද වතුර රත් නොකර pressure pump එක විතරක් on කරලා පාවි ච්චි කරන්න? උඩ bathroom එකට අපේ ගෙදර ටැංකියෙන් වතුර ගද්දි pressure එකක් නැතිම තරම්. shower එකෙන් නාන්න බෑ බේසමකට පුරවල තමයි එහෙම නෑවොත්. :(:( අන්න ඒකට මේකක් හයි කරොත් උණු වතුර ඕනේ නැති වෙලාවට උනත් මේකේ pressure pump එක විතරක් on කරන් මේකේ shower එකෙන් නාන්න පුලුවන් කමක් තියනවද? :yes::yes:
    mn gawa tiyennet innovax preassure pump tina eka. ow puluwn pressure pump eka witarak use kranna.
     
    • Like
    Reactions: NRTG and Sams.Ryo

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    243
    43
    54545.jpg
    Old is Gold