අරන් හදලා කොචිචර කල්ද? අවු කියද? ලංකා වෝල් ටයිල්ද?
කාගෙහරි අතින් කැඩිලද දන්නෙ නැහැ.
සාමනෙන් ඔිනැම ටයිල් එකක් කාලයක් ගියාම ඉබෙි පැලෙනවා.හොද කොලිටි ටයිල් නමි එහෙම ඉක්මනට පැලෙන්නෙ නැහැ.බාල ටයිල්, standard එකෙන් බාල සහ මැටි තද දුබුරැ වගෙ ටයිල් නමි හොද නැහැ.එවාත් ඉක්මනට කැඩෙනවා, ඉරි පැලෙනවා.ගන්නවනමි Rocell හෝ Lanka Tiles වලින් බලලා ගන්න.එවා පිගන් මැටිට.එවා හොදයි.එවා අවුරැදු 15-20 කට වැඩිය පවතිනවා සහ ශක්තිමත්.එවත් ඉතින් කාලයක් ගියාම පැලෙනවා.
නම නැති ලොකල් කඩවලින් ගන්න එපා.එවා බාලයි.රස්නෙ නිසා ගෙ ඇතුලෙ හොද ටයිල්වලට කාලයක් යනකං බලපැමක් වෙන්නෙ නැහැ.බාල එවා නමි පොලව හෝ බිත්ති දෙදරන කමිපන වෙනකොට හෝ ඉක්මනට ඉරි පැලෙන්න කැඩෙන්න බලනවා.අනික ටයිල් බාස් හරියට තිතට ටයිල් අල්ලන්නත් ඔින.ටයිල් පොලව බොල් බුරැල් ගතිය නොවන විදියට.නිතර බර වහන යන බිල්ඩිම හදන තැන් දෙදරන පාර අයින ගෙවල් නමි බාල ටයිල් බාලට හයි කරලා නමි ටයිල් වලට බලපැමි එනවා.එවා කැඩිලා උඩට මතුවෙනවා.