bathroom eka

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Ge issarahata kawda ban toilet ekak ganne? Umba ge hadanna kalin plan eka study kale nedda?



    Toilet eka kiyanne asoochi/mala/muthra thiena thena ewage thenakata peretha belma thamai wetenne. 'Sriya Kanthawa' Gedarata ethulu wenne issaraha dorin kiyanawa. Toilet pit ekath ge issarahada? Idama perch keeyada?

    15 ban wena washroom eka danna
    thanakuth ne ban mama kiwwe adina ekata
    room deka lagin daana kiyala. awulak ne ban ehema unoth closets
    walata ganna puluwan ne
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    15 ban wena washroom eka danna
    thanakuth ne ban mama kiwwe adina ekata
    room deka lagin daana kiyala. awulak ne ban ehema unoth closets
    walata ganna puluwan ne


    15 perch nan hoda plan ekak gahanna puluwan ne wasthu anuwa. Den karanna deyak na ne. Man nan kiyanne issarahata ganna epa kiyala wash room eka.
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    okunta pettha palathe enna denna epa ban pukata payin ghla elopan
    , mamath gedara haduwa oya magul kisi deyak balanne nathuwa... heta marunath duka na .. bayath na...body eka liyala tiyenne campus ekata .... as deka deela tiyenne akshi daana ekata..... kawadawat ape ratawal diyunu wenne naththe me wage mithyawal karagaha gena inna nisa thamay
     
    • Like
    Reactions: manjulabw

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    වාස්තු විද්‍යවේ කිසි තැනක ටොයිලට් ගැන සඳහන් වෙන්න නැ,මමත් වාස්තු ගැන පොත් ටිකක් කියවලා තියනවා,වාස්තු වල ඔය ගැන කියලා නැත්තෙ එකාලයේ කොහොමත් ගෙවල් ඇතුලේ ටොයිලට් හැදුවේ නැති නිසා,ටොයිලට් එකක් කියන එක පුරාණ වාස්තු ශාස්ත්‍රය අනුව කොහොමත් ගෙදරක් ඇතුලට ගන්න සුදුසු එකක් නෙමෙයි (වල කක්කුස්සි) නේ ඔවාට කිව්වෙ,නමුත් දැන් තාක්ෂණය දියුණු නිසා වල කක්කුස්සි ක්‍රමය නැති නිසා,පිරිසිදු කම තියාගන්න පුලුවන් නිසා ගෙදර ඇතුලේ ටොයිලට් හැදුවාට කමක් නැ,නමුත් වාස්තු හැටියට,ඊසාන හෝ ගිනිකොණ පැත්තට ටොයිලට් හොඳ නැ,සමහරු නම් කියනවා වලට විතරයි එක බලපාන්නෙ කියලා,උඔ ඔවා වැඩිය ඔලුවට ගන්න එපා බං මොකද වාස්තු හැටියට ටොයිලට් කොහොමත් ගෙදරක් ඇතුලට හොඳ නැ,නමුත් එහෙමයි කියලා දැන් කවුද හදන්නෙ නැතුව ඉන්නෙ,පිරිසිදුව තියාගනින් එච්චරයි.පුලුවන් නම් අර දිසා දෙකට අහුවෙන්න නැතිවෙන්න හදපන්.
     
    • Like
    Reactions: manjulabw

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    ඔබට අපල කාලේ පටන් ගන්නේ හඳහන බැලුවයින් පස්සේ කියන්නේ නිකන් නෙවෙයි...
     

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    ona pukak kiyala uba hadapan bun api jeewath wena widiyata ne bun salli hambenne prashna adu wadi wenne owa hithana welave wena deyak hithala goda yaman
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Scientific widihata mkak hari awulak thiyenawa nan misak boru scene ahanna epa bn.habai bathroom ekak issaraha awama poddak awul neh... Kawru hari gedarata awoth haiyen rennath baa ne bn... ekek bokak daddi hamotama gadha enawa.anika kollo boka daddi yudde wage ne bn. Pada ara ara saneepeta renna baa ne bn kawru hari awama.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඕවා ලොකුවට පිළිගන්න යන්න එපා බන්. මගේ ගෙදරත් bathroom එකට වස්තු case 1 දැම්ම බලපු කෙනෙක්.
    (bathroom 1 දොරෙන් kitchen එකේ දොර පෙන්න තියෙන්න හොද නැතිලු) මම plan කර ගත්ත විදියට හැදුව බන්.