Bathroom sanitary ware

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mactiles lanka kiyala thiyenne evage thiyanava aduyi. hodayi rocell un unath wash basin hadanne naha machn. shine bathware kiyala kiyanava ekak eke balapan
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    naveen eken nan ganna epa, un warranty dunna sink ekaka kallak malakada kala kaduna 3months wath na aragen, mugen warranty ganna giyahama kiyanawa malakada kana ewata warranty na lu...........
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උන්ගෙ පට්ට ගනන් නෙ බන් 60cm 60 ekak rs 1450 :rolleyes:
    උබට වියද්ම කියක් විතර ගියාද?sqft 2800 කට කියක් විතර යයි ද?:confused:

    mata sale kaale set une bun
    ekaha mare loku tile eka 1600 da koheda eka 1000 hamba une sale nisa
    eka nisa gatta :P
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    5yi5is.jpg


    2wdcbbk.jpg


    මමත් ඔය ඔහොම වැනිටි වොශ් බේසින් එකකට ඉන්ටරෙස්ට්.රොසෙල් බැලුවා.මේවගේ එකක් 12500ක් කිව්ව(1st pic ).හැබැයි මම හොයන්නේ උබේ රුපයේ වගේ වැඩි පලලක් සහිත බේසින් එකක්.හේතුව ප්‍රායෝගික පැත්තෙන් ගත්තාම පලල අඩු බේසමක වතුර එලියට ඉහිරෙනවා.

    මට හිතෙන විදියට තවත් ප්‍රායෝගික , අන්ඩර් මවුන්ට් බේසින් එකක් ඇල්ලීම (දෙවන රූපය).
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    27800/- sink only:rolleyes:

    25% අඩු කරගන්න පුළුවන් ..export rejected ශෝව් රූම් එකට යන්න ....රොසෙල් ඕනෑම එකකින් ගිහින් order කරන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    rocell උන්ගෙන් බඩු ගන්නවානම් ඉඩම් ගෙවල් උගස් තියලා යන්න ඔනා

    :baffled:

    අනේ යන්න මෙයා යන්න ....මම ලංකාවේ වැඩ කලේ රොසෙල් එකේ ....හිටියනම් අඩුවට අරන් දෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේකේ ඉන්නවා එකෙක් උට උදවු කරන්න පුළුවන් වෙයි ..එත් උ කැමති වෙයිද දන්නේ නැහැ ...එෂ්පොස් වෙනවට :P
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචෝසලා මට මේ විදියේ සින්ක් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා,

    images

    උබල දන්නා හොද තැන් මෙතන දාන්න, රොසෙල් බැලුව බඩු තියෙනවා හැබැයි ගණන්. නවින් බැලුව උන්ගේ කස්ටමර් කෙයාර් අවුල්. නාවල තැන් කිහිපයක බැලුව හිතට අල්ලන ඒවා නෑ, අනික් තැන් වලින් ගන්නත් බයයි, උබලගේ අත්දැකීම් දාපන්, ගොඩක් වෙලාවට ස්ටේන් එනවා කිව යාලුවෙක් චයිනිස් හොර බඩු වලින්


    Go to Messenger Street in Pettah.....whole street dedicated for Ceramic and tiles....can bargain and buy cheaply