මැරයා වැසිකිළියේ හිරවුණු සීන් එක බලන්නම වෙනවා
බත්තා කියන පාතාලයා පාළු පාසලක ටොයිලට් එකේ හිරවුන plot එකම නම් නියමයි

8 අවුරුදු සබරිත් එක්ක මේ කතාව interestingයි, අනිවා බලන්නම්
------
Post added on Oct 24, 2026 at 6:05 AM
පාතාල මැරයෙක් පාළු ඉස්කෝලෙ වැසිකිළියේ සිරවෙලා අවුරුදු 8ක කොල්ලෙක්ගෙන් ජීවිතේ පාඩමක් ඉගෙනගන්නවා

මේක නම් බලන්නම ඕනේ
------
Post added on Oct 24, 2026 at 6:06 AM
Vijay Sethupathi ඉන්න film එකක් නම් බලන්න ඕනේ, download කරලා බලමු
------
Post added on Oct 24, 2026 at 6:09 AM