මේ ෆිල්ම් එක 2019 ඉන්දියාවේ නිෂ්පාදනය වෙච්ච එකක්. ප්‍රධාන චරිතය කරන්නේ ජෝන් . මේකට පාදක වෙලා තියෙන්නේ ඈත්ත කතාවක්. 2008 සෑප්තෑම්බර් 19 දිල්ලියේ ත්‍රස්තවාදීන්ගේ සෑගවුම් ස්ථානයක් දිල්ලි පොලිසියේ විශේෂ ත්‍රස්ත මර්දන කණ්ඩායාමක් වටලනවා. ඒ වෙලාවේ එතන හිටපු ත්‍රස්තයන් තුන් දෙනෙක් මෑරුම් කනවා, එකෙක් අත් අඩන්ගුවට ගන්නවා දෙන්නෙක් පෑන ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන තත්වය තමා මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ.
ලන්කාවේ වගේම සිවිල් ක්‍රියාකාරිකයෝ, මාධයවේදීන් දේශපාලකයෝ මේ පොලිස් කණ්ඩායම මිනීමරුවන් ලෙස හන්වඩු ගසමින් ත්‍රස්තයන් වෙනුවෙන් ඉතා හොදින් කඩේ යනවා.
මේ ගෑටුමේදී පොලිස් නිලධාරීන් තුවාල ලබනවා, එක පොලිස් පරීක්ෂකවරයෙක් මියයනවා. එක් අවස්තාවක මේ පොලිස් සෙට් එක යනවා අර පෑනලා ගිය දෙන්නාගෙන් ප්‍රධාන එකාව අල්ලන්න. ඌ තමා පොලිස් නිලධාරීන්ට වෙඩි තියලා තියෙන්නේ. පොලිස් කාරයා ඌ අල්ලලා වාහනේට දාගත්තට පස්සෙත් ඒ පෑත්තේ මුස්ලිම් සෙට් එක ඈවිල්ල ඌව බේර ගන්නවා. ලන්කාවේ වගේමයි
මේ නිලධාරීන්ට විරුද්ධව දිල්ලි උසාවියේ නඩුවක් වෑටෙනවා. පසුව මේ නිලධාරීන් නඩුවෙන් නිදහස් වෙනවා. මේක තමා සාරාන්ශය.
ඈත්තටම ඉන්දියාවේ ෆිල්ම් හදන එවුන්ට මේ වගේ සිද්ධියක් මත ෆිල්ම් එකක් හදන්න, ත්‍රස්තයන්ව මරපු පොලිස් කාරයෝ වීරයෝ කරන්න හයියක් තියෙන එක ගෑන මාර සතුටක් තියෙන්නේ. ලන්කාවේ බුද්ධි අන්ශ වල එවුන් තනියම හිරේ තෑප්පා දුක් වින්දා... උන්ට කවුරුත් හිටියේ නෑ.... සමහර නිලධාරීන්ගේ අම්මලා තාත්තලා දුකටම මලා. එක්කෙනෙක්ගේ නෑන්දම්මා සියදිවි නසා ගත්තා... ඔන්න ඕකයි අපෙයි ඉන්දියාවෙයි වෙනස.... ෆිල්ම් එක බලපල්ලා