Batman v Superman: Sucks ! or BEST ! plz votee

what is your answer !

  • Total voters
    122
  • Poll closed .

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,575
    1
    10,823
    113
    අද බැලුවා... කියන්ඩ තරන් නං වරදක් නෑ...මුන් මේ කෑගැහුවට...:yes::yes::eek:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    BvS කිව්වම ඇත්තටම අපේ අය හිතන් හිටියේ මරාගන්න එකක් කියලා මුන් දෙන්නා. ඒත් ඇත්තටම එහෙම එකක් නෙවෙයි. මේකෙන් ඉස්සරහට එන film ටිකට foundation එකක් දැම්මා. අනික story එකත් මට නම් හොඳයි. ඒත් 100% best කියන්නෙත් නෑ. Overall හොඳ movie එකක්.
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    Overall a good Movie 8/10

    & She is Awsome in the Movie

    :yes::yes::love::love::love::love::yes::yes:

    wonder-woman.jpg

    :love::love::love::love::love:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ai bn 'super hero' movies balanne? umbala podi ewunda :lol:
    batman? :lol:
    superman ? :lol:

    hahahahahahahahahahahahaha hohahoahoahaohaohaohaohao
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හොද නරක දෙකම තිබුණා ..එත් වැඩියෙන්ම තිබුනේ SUCKS..ඒ නිසා THE SUCKS වෝට් කළා.

    THE BEST
    කලින් ආව Man of Steel එක්ක ගත්තහමනම් හොදයි.
    බෙන් බැට්මන් චරිතයට කලින් එවුන්ට වඩා හොදට ගැලපෙනවා.
    easter eggs හුගක් තිබ්බ ෆිල්ම් එකක්
    bataman cave එක්ක පට්ට විදියට හදලා තිබුන
    Justice League එකට පටන් ගැනීම ටිකක් හොදයි

    THE SUCKS
    කලින් Batman movies එක්ක ගත්තමනම් මෙලෝ රහක් නැ
    බැටාගේ අම්මවයි තාත්තවයි මරණ එක දැකල දැකලම ඇති වෙලා. හරියට අන්කල් බෙන් වගේ.
    Lex ගේ රගපෑම overacting වගේ
    සුපා යි බැටා යි අබ යාලුවෝ වෙන හේතුව හරිම සිගිති
    trailers ටික එකතු කලානම් plot එක හදාගන්න තිබුණා. trailers වලින් පිට කිසිම අලුත් දෙයක් movie එකේ තිබුනේ නෑ
    බැටාගේ හොදම fight සීන් එක මුළු trailer එකකින්ම කලින් පෙන්නුවා.
    Justice League එකට සුපර්හිරෝ ටික එලියට දැම්මා ඉක්මන් වැඩි.

    ඔය ටිකක් විතරයි තව sucks ගොඩක් තිබුන..මගේ රේටින් මේ අව්රුද්දෙ සුපර්හිරෝ movies වල

    Deadpool 8/10 Batman v Superman : Dawn of Justice 6/10 Captain America : Civil War 9/10 X-Men: Apocalypse 5/10 Suicide Squad ?/10 Doctor Strange ?/10
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434

    විනාඩි 10ක් විතර scene එකක ඉන්න doomsday ව trailer එකකින් පෙන්නපු එක උන් කරපු ලොකුම මෝඩ වැඩක්:dull:. theater එකට ගිහින් අලුත් දෙයක් බලන්න තිබුනේ නැ trailers ටික ඔක්කොම බලපු කෙනෙක්ට:growl:. ඒ අතින් Civil War එකේ කතාව පුරාවටම ඉන්න main villain ව Zemo උන් එක trailer එකකින්වත් පොඩි කෑල්ලක්වත් වත් පෙන්නුවේ නැ:no:. trailers බලලා plot එක ගැන හිතාගෙන theater එකට ගියාම plot එක සම්පුර්ණයෙන් වෙනස්:yes:.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මට හිතුනෙනම් සිදුවීම් අතර සම්බන්දෙ ගොඩක් අඩුයි වගේ.. විනාඩියක් එක සීන් එකක් යනවා ඊළඟ එකේ එක පාරටම වෙන එකක් යනවා.. තව batman සුපර්මෑන් මරණ එක නවත්තලා බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලා වුන විදියට මුළු ෆිල්ම් එකම එපා වුනා.. :( ඩිරෙක්ටර්ට තිබ්බා අඩුම ගානේ මේක මෙතනින් ඉවර නෑ වගේ සීන් එකක් දාලා අම්මව බේරන්න යවන්න.. අනික මන් බලන් හිටියේ batman ගේ හොඳම උපායශීලි ටිකක් දිග ෆයිට් එකක් බලන්න.. මට දෙන්න පුළුවන් දහයෙන් පහක් වගේ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    හොද නරක දෙකම තිබුණා ..එත් වැඩියෙන්ම තිබුනේ SUCKS..ඒ නිසා THE SUCKS වෝට් කළා.

    THE BEST
    කලින් ආව Man of Steel එක්ක ගත්තහමනම් හොදයි.
    බෙන් බැට්මන් චරිතයට කලින් එවුන්ට වඩා හොදට ගැලපෙනවා.
    easter eggs හුගක් තිබ්බ ෆිල්ම් එකක්
    bataman cave එක්ක පට්ට විදියට හදලා තිබුන
    Justice League එකට පටන් ගැනීම ටිකක් හොදයි

    THE SUCKS
    කලින් Batman movies එක්ක ගත්තමනම් මෙලෝ රහක් නැ
    බැටාගේ අම්මවයි තාත්තවයි මරණ එක දැකල දැකලම ඇති වෙලා. හරියට අන්කල් බෙන් වගේ.
    Lex ගේ රගපෑම overacting වගේ
    සුපා යි බැටා යි අබ යාලුවෝ වෙන හේතුව හරිම සිගිති
    trailers ටික එකතු කලානම් plot එක හදාගන්න තිබුණා. trailers වලින් පිට කිසිම අලුත් දෙයක් movie එකේ තිබුනේ නෑ
    බැටාගේ හොදම fight සීන් එක මුළු trailer එකකින්ම කලින් පෙන්නුවා.
    Justice League එකට සුපර්හිරෝ ටික එලියට දැම්මා ඉක්මන් වැඩි.

    ඔය ටිකක් විතරයි තව sucks ගොඩක් තිබුන..මගේ රේටින් මේ අව්රුද්දෙ සුපර්හිරෝ movies වල

    Deadpool 8/10 Batman v Superman : Dawn of Justice 6/10 Captain America : Civil War 9/10 X-Men: Apocalypse 5/10 Suicide Squad ?/10 Doctor Strange ?/10

    :yes::yes::yes:

    melo rahak na storya..

    batai suppai gahaganna hethuwath meloma rahak na :growl::growl:

    yalu wena hethuwath melo rahak na :growl::growl:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    වැඩක් නැ .Joker ඉන්න කලේ batman වගේ quality එකක් නැ.දැන් නිකන් film ගහන්නෙත් TV series වගේ එකකින් තව කතා දහයක් විතර හදන්න පුළුවන්. super hero film බලන අයටනම් ඉතින් හොඳ ඇති මොකද මේකෙන් තව ඉස්සරහට හොඳ ඒවා හැදෙන්න පුළුවන් නිසා.